IMG-LOGO

2026 ජනවාරි මස 02 වන සිකුරාදා


නීති විරෝධී සිගරට් සැලකිය යුතු මට්ටමකින් ඉහළට

විමුක්ති එස් රුද්‍රිගු

පසුගිය වසරේදී මෙරට නීත්‍යානුකූල සිගරට් අලෙවිය පහත ගොස් ඇතත් නීති විරෝධීව මෙරටට ගෙන්වන සිගරට් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයි ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාවේ සටහන් වේ. කෙසේ වෙතත් බීඩි අලෙවිය පසුගිය වසරේදී දීර්ඝ කාලීන වර්ධනයක් පෙන්නුම් කරන බවද එම වාර්තාවේ දැක්වේ.

නීත්‍යානුකූල සිගරට් සහ නීති විරෝධීව ගෙන්වන සිගරට් අතර තිබෙන පුළුල් මිල පරතරය හේතුවෙන් මෙරට නීති විරෝධී සිගරට් වෙළෙඳපොළේ අසාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බවද එම වාර්තාව පෙන්වා දෙයි.

 



අදහස් (0)

නීති විරෝධී සිගරට් සැලකිය යුතු මට්ටමකින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site