IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


නැගෙනහිරට, රජරටට තව නැණසල

එළඹෙන මාර්තුවේ පැවැත්වීමට නියමිත දැයට කිරුළ ප්‍රදර්ශනයත් සමගම අම්පාර, මඩකලපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඊ-නැණසල මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය කියයි. 

එම  පෙදෙස්වල  තොරතුරු තාක්ෂණ පහසුකම් නැංවීම මෙහි අරමුණයි.

මීට අමතරව අම්පාර හාඩි තාක්ෂණික විශ්ව විද්‍යාලය සදහා නවීන පහසුකම් වලින් යුක්ත පරිගණක විද්‍යාගරයක් ලබා දෙන බවද තොරතුරු හා තාක්ෂණ නියෝජිත ආයතනය කියයි.



අදහස් (0)

නැගෙනහිරට, රජරටට තව නැණසල

අජිත් කරුණාරත්න Wednesday, 27 February 2013 10:50 AM

අපේ බියගම ගමේ පන්සලටත් පාසලටත් පරිඝණක විද්‍යාගාර ලැබුණා. නමුත් ඒකේ පරිඝණක වල සියලු කොටස් හොරු ගලවාගෙන ගිහින්. තවම හොරු නිදැල්ලේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site