IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දුරකතන ගාස්තු සඳහා අයකළ බද්ද අඩුකෙරේ

(දසුන් රාජපක්ෂ)

වැට් බදු හා විදුලි සංදේශ බදු අඩු කිරීම සහ අනිකුත් බදු සංශෝධනය කිරීම හේතුවෙන් දුරකතන ගාස්තු අඩුවීමේ සමස්ථ බදු ප්‍රතිශතයන් විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අද (9) ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

ඒ අනුව සාමාන්‍ය දුරකතන ගාස්තු සඳහා මෙතෙක් අයකළ 37.7%ක බදු ප්‍රමාණය 22.6% දක්වා අඩුකර ඇත.

එමෙන්ම පෙරගෙවුම් සහ පසුගෙවුම් අන්තර්ජාල සේවා සඳහා මෙතෙක් අයකළ බදු ප්‍රමාණය 19.4% සිට 10.2% දක්වා අඩුකර තිබේ.

 

 



අදහස් (1)

දුරකතන ගාස්තු සඳහා අයකළ බද්ද අඩුකෙරේ

Nimal ... Friday, 13 December 2019 04:39 PM

බිල් ගෙවන්නන්ට දැනෙන්න නම් අඩුවෙන එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site