IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


”‍දිට්වා”‍ හේතුවෙන් කර්මාන්ත 16,476 කට බලපෑම්

ක්ෂ්‍රද්‍ර පරිමාණ 6688ක්, සුළු පරිමාණ 5625ක්, මධ්‍ය පරිමාණ 3642ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 521ක් ඒ අතර 


භානුක අමරසිංහ 


”‍දිට්වා”‍ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් වූ කර්මාන්ත 16,476 ක තොරතුරු ලැබී ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 
ඒ අනුව මේ අතරින් ක්ෂ්‍රද්‍ර පරිමාණ ව්‍යපාර 6688ක්, සුළු පරිමාණ ව්‍යාපාර 5625ක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර 3642ක් සහ මහා පරිමාණ ව්‍යාපාර 521ක් ආපදාවට ලක්ව තිබෙන බවවාර්තා වෙයි. 
ආපදාවට පත් කර්මාන්ත පිළිබඳව දැනුවත් කිරීමට ‘‘0712666660”‍‌ යන දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර, එම දත්ත පද්ධතියට අදාළ තොරතුරු හැකි ඉක්මනින් ලබා දෙන මෙන් හානියට පත් කර්මාන්ත කරුවන්ගෙන් අමාත්‍යංශය ඉල්ලා සිටියි. මෙම දත්ත ලබා ගැනීම දෙසැම්බර් මස 16 වැනි දින පස්වරු 2ට පෙර සිදුකළ යුතු අතර තොරතුරු ඇතුලත් කිරීම www.industry.gov.lk හරහා සිදු කළ හැකිය.



අදහස් (0)

”‍දිට්වා”‍ හේතුවෙන් කර්මාන්ත 16,476 කට බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site