IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


තේ මණ්ඩලයේ නව සභාපති ඩබ්ලිව් එල් පී විජයවර්ධන

(නිමල කොඩිතුවක්කු )
 
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්. එල්. පී විජයවර්ධන මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරියේ අද (21) වැඩ බාරගනු ලැබීය.
 
වරලත් ගණකාධිකාරීවරයකු වන ඒ මහතා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ විධායක සහ කළමනාකරණ තනතුරු රැසක් හොබවා ඇත.
 
තේ කර්මාන්තය සම්බන්ධයෙන්ද මනා පළපුරුද්දක් ඇති විජේවර්ධන මහතා කොළම රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි.
 
මෙයට පෙර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රොහාන් පෙතියාගොඩ මහතා විසිනි.
 
 



අදහස් (0)

තේ මණ්ඩලයේ නව සභාපති ඩබ්ලිව් එල් පී විජයවර්ධන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site