IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


තෙවැනි කාර්තවේද ණය ඉල්ලු‍ම ඉහළ යනු ඇතැයි අපේක්ෂා

විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ණය ඉල්ලු‍ම ඉහළ යාම මධ්‍යයේ මෙම වසරේ තෙවැනි කාර්තුවේද මෙරට ණය ඉල්ලු‍ම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
තෙවැනි කාර්තුවේදී සියලු‍ අංශ පුරා ණය ඉල්ලු‍ම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාහන ආනයනය ඉහළ යාම, පොලී අනුපාත ඉදිරියේදී තවත් පහළ යනු ඇති බවට තිබෙන විශ්වාසයත්, ඉහළ යන පාරිභෝගික විශ්වාසය සහ ව්‍යාපාරවලට හිතකර වටපිටාව එයට හේතු වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.

 



අදහස් (0)

තෙවැනි කාර්තවේද ණය ඉල්ලු‍ම ඉහළ යනු ඇතැයි අපේක්ෂා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site