IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


තරුණ ගනුදෙනුකාර හමුවක් ඇල්පිටිය මහජන බැංකුවේදී

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ


ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව යෞවුන් පිරිස ඉතුරුම් කෙරෙහි නැඹුරු කිරීම සහ මුල්‍ය විනය ඇති කිරීමෙන් ස්වශක්තියෙන් නැගීසිටීම සඳහා ශ්‍රී ලාංකිය තාරුණ්‍යය සවිබල ගැන්වීමේ අරමුණින් මහජන බැංකුව සංවිධානය කළ විශේෂ තරුණ ගනුදෙනුකාර හමුවක් ඇල්පිටිය මහජන බැංකු ශාඛා පරිශ්‍රයේ දී පැවැත්විණ.

ඒ සඳහා මහජන බැංකුව, පුද්ගල කේන්ද්‍රීය බැංකු ඒකකයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.යූ.ඒ අන්සාර්, ගාල්ල ප්‍රාදේශිය කළමනාකරු ශමීර කුමාරපේළී සහ මහජන බැංකුවේ YES සන්නාම කළමනාකාරිණී හිරන්ති සේනානායක,ඇල්පිටිය මහජන බැංකු කළමනාකාරිණී එම්. ඩබ්ලිව්. දුනීෂා යන මහත්ම මහත්මීන් ඇතුළු මහජන බැංකුවේ නිලධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

 

 

 



අදහස් (0)

තරුණ ගනුදෙනුකාර හමුවක් ඇල්පිටිය මහජන බැංකුවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site