IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


‘තාක්ෂණ රන් කුට්ටිය අල්ලාගන්න ලංකාවට බැරි නෑ‘

ගූගල් සමාගමේ ඉන්දියා කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී ලංකාවේ උපන් රාජන් ආනන්දන් ශ්‍රී ලංකාවේ ආර්ථික සමුළුවකදී පැවසූයේ ජගත් තාක්ෂණ සමෘද්ධියේ පළ නෙළා ගැනීමට ඉදිරිපත්වන ලෙසයි.

ඊළඟ පරපුරේ තාක්ෂණයෙන් හා පරිගණකයෙන් නොවූ විරූ ව්‍යාපාරික අවස්ථා උදාවන බව ඔහු කීවේය. ශ්‍රී ලංකාවට ඒ සඳහා දැනුම තිබේ. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ කොතැනින් පටන්ගත යුතු ද යන්නයි. ජගත් දැනුම ලොව ඉහළම සමාගම් හා හිතකර නියාමන පරිසරයක් මගින් එම අවස්ථාව උදාකර ගත හැකි බව ලංකා වෙළඳ මන්ත්‍රණ සභාව සංවිධානය කළ මෙම සමුළුවේ දී ආනන්දන කීවේය.



අදහස් (0)

‘තාක්ෂණ රන් කුට්ටිය අල්ලාගන්න ලංකාවට බැරි නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site