IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ඩිප්ට් ප්‍රඩක්ට් PLC රැපියල් බිලියනයකට කටුනායක ඉඩමක් මිලදී ගනී

හේලීස් සමූහයට අයත් ඩිප්ට් ප්‍රඩක්ට් PLC සමාගම කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටි අක්කර 4.75ක විශාලත්වයෙන් යුතු ඉඩමක් ගොඩනැගිල්ලක් සමග මිලදී ගත් බව පවසයි. මෙහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 01කි. 
මෙම මිලදී ගැනීමට අදාළ කල්බදු එකඟතාවකට ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් පිවිසි බවද එම සමාගම පවසයි.
මෙම මිලදී ගැනීම සමාගමෙහි නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටත් දිගුකාලීන වර්ධනයට සහාය දක්වන බවත් එම සමාගම සඳහන් කරයි.

 



අදහස් (0)

ඩිප්ට් ප්‍රඩක්ට් PLC රැපියල් බිලියනයකට කටුනායක ඉඩමක් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site