ශ්‍රී ලංකා මහ බැංකුව හොඳම ගෝලීය පිළිවෙත්වලට අනුකූලව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මේ අනුව ආණ්ඩුව මේ වනවිට මූල්‍ය පනත සංශෝධනය කිරීම හෝ නව මූල්‍ය පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ද හෙතෙම කියයි. මේ සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
055
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පතයි
jiwan Monday, 15 January 2018 05:48 PM
අනේ හොඳා.. එතකොට ලෙඩා මලත් බඩ සුද්ධයිනේ..
Perakum Tuesday, 16 January 2018 01:35 AM
අදහස නරක නැහැ. නමුත් මෙය ඉතාමත් කල්පනාකාරීව කලයුතු දෙයක්. ඔවුන්ගේ උපදෙස් හැමවිටම පක්ෂග්‍රාහියි. තුන්වන ලෝකයේ රටක් දියුණු වෙන්න ඉඩ තියන්නෙ නෑ.