IMG-LOGO

2026 සැප්තැම්බර් මස 23 වන බදාදා


ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026-2030) උපදේශනය එළිදැක්වීම අද

සංචාරක අමාත්‍යාංශය මගින් සැලසුම් කර ඇති ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ පෙර දැක්මේ ඉදිරිය සහ ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026-2030) පිළිබඳ උපදේශනය එළිදැක්වීම අද සිදු කරණ බව එම අමාත්‍යාංශය පවසයි.  

ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක GFPP (Grant Facility for Project Preparation)  වැඩසටහනේ සහයෝගයෙන් මෙම කටයුතු සිදු කෙරේ. ඒ අනුව මෙම වැඩසටහනේ ඉදිරි අරමුණු, එහි විශාලත්වය මෙන්ම බලාපොරොත්තුවන ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙහිදී කරුණු අනාවරණය වනු ඇතැයි සඳහන් වෙයි.  



අදහස් (0)

ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026-2030) උපදේශනය එළිදැක්වීම අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site