IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ජූඩ් ප්‍රනාන්දු මෙල්ස්ටාකෝර්ප් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

භානුක අමරසිංහ


මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සම්පත් ජූඩ් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව දෙසැම්බර් 01 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 
ඒ මහතා සතුව මූල්‍ය, සැපයුම් සේවා කළමනාකරණ, අලෙවි හා අලෙවිකරණ සහ ජාත්‍යන්තර අලෙවිකරණ යන අංශවල වසර 32 කට අධික කාලයක් පුරා අත්දැකීම් සහිත බව පවසයි. මීට පෙර ප්‍රනාන්දු මහතා ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී, කොත්මලේ හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළේය.



අදහස් (0)

ජූඩ් ප්‍රනාන්දු මෙල්ස්ටාකෝර්ප් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site