පාර්ලිමේන්තු පනතකින් සංස්ථාපිත ආයතනයක කළමනාකරණ සහ ගිණුම්කරණ සුදුසුකම් නොසලකමින් සහ වසා දමමින් මෙන්ම සුදුසුකම් ලැබූ සිසුන් 1,500කට වැඩි ගණනකට රජයේ ගණකාධිකාරි සේවා ඇබෑර්තු සඳහා අයැදුම් කිරීම අහිමි කරමින් නොපතින පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල සහ එක්සත් රාජධානියේ සුදුසුකම් හුවා දක්වමින් ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයෙහි තුන් වැනි ශ්‍රේණියට (Grade III) ඍජු බඳවා ගැනීම සඳහා මෑතදී පළ කළ ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස ඉල්ලීමයි.
ගණකාධිකාරි සේවයට බඳවා ගැනීමේ අවනඩුව