IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


ඛනිජ තෙල් දත්ත ලියපදිංචි කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

බහුසේවා කොන්දේසි යටතේ දත්ත රැස්කිරීම අලෙවිය සහ ඛනිජ තෙල් දත්ත ලියපදිංචි කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ඛනිජතෙල් සම්පත් සංවර්ධන කාර්යාලයේදී අද (30) සිදුකෙරිණි. 
 
එහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ලොව විශාලම තෙල්බිම් සේවා සමාගමක් වන ස්ලම්බර්ජර් සමාගමේ උප සමාගමක් වන ඊස්ටන් ඊකො ඩී.එම්.සී.සී සමාගමේ උප සභාපති පිල් ඩේව් මහතා එම ගිවිසුමට අත්සන් තැබූහ.
 
ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

ඛනිජ තෙල් දත්ත ලියපදිංචි කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site