IMG-LOGO

2026 අගෝස්තු මස 25 වන අඟහරුවාදා


කෘෂි අලෙවි ප්‍රදර්ශනය හෙට - අනිද්දා බෙන්තොටදී


කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත


දක්ෂිණ කෘෂි අභිමන් සහ ව්‍යවසායකත්ව හා අලෙවි ප්‍රදර්ශනය හෙට (06) සහ අනිද්දා (07) බෙන්තොට නිවාඩු නිකේතන භූමියේදී පැවැත්වේ.

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ ව්‍යවසායකත්ව හා අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

මේ අලෙවි ප්‍රදර්ශනයේදී දකුණේ නවතම ආහාර වර්ග හා මල් විසිතුරු පැළ අලෙවිය, කෘෂි තාක්ෂණික දැනුම ලබා දීමටද කටයුතු කෙරෙන බව සංවිධායකයෝ කියති.



අදහස් (0)

කෘෂි අලෙවි ප්‍රදර්ශනය හෙට - අනිද්දා බෙන්තොටදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site