IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කුරැන්චතිවු ලු‍ණු ලේවායට රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් සොයයි

නිමල කොඩිතුවක්කු


කුරුන්චතිවු (අලිමංකඩ - උතුර) ලු‍ණු ලේවාය රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ නැවත ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් අභිලාශ ප්‍රකාශ කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
උතුරු හා නැගෙනහිර පළාත්වල පැවති යුදමය වාතාවරණය හේතුවෙන් නැවතී තිබූ කුරුන්චතිවූ ලු‍ණු ලේවායේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමය යටතේ ආරම්භ කිරීම සඳහා දේශීය ආයෝජකයන් වෙතින් අභිලාශ ප්‍රකාශ කිරීම් කැඳවීමට පියවර ගෙන ඇතත්, එමගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇත.



අදහස් (0)

කුරැන්චතිවු ලු‍ණු ලේවායට රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වයක් සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site