×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
කාර්ගිල්ස් (සිලෝන්) සමාගම කාර්ගිල්ස් බැංකුවේ තවත් කොටස් අත්හරී
කතෘ මණ්ඩලය 2026 පෙබරවාරි මස 18
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
අලෙවි කර ඇති කොටස්වල වටිනාකම රු. 20,669,039 ක්
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුවෙහි වැඩිම කොටස් හිමිකරුවා වන කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගම එහි තවත් කොටස් 4,644,728ක් පසුගිය 16 වැනිදා අලෙවි කළ බව පවසයි.
මෙහිදී කොටසක් රුපියල් 9.30ත් 9.60ත් අතර මුදලකට අලෙවිය සිදුකර ඇති අතර, එහි වටිනාකම රුපියල් 20,669,039 කි.
මහ බැංකුව මගින් ලබා දුන් උපදෙස් අනුව මෙම අලෙවිය සිදු කළ බව කාර්ගිල්ස් (සිලෝන්) පීඑල්සී සමාගම පවසයි. කාර්ගිල්ස් බැංකුව මගින් පවත්වාගෙන යා යුතු අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ නියාමන උපදෙස් ඊට හේතුව වී තිබේ.
පසුගිය සතියේදීද කාර්ගිල්ස් සිලෝන් සමාගම විසින් සිය කොටස් හිමිකාරීත්වයෙන් කොටස් 57,193,932ක් අලෙවි කරන ලදී. එම අලෙවියට පෙරාතුව සමාගම සතුව කාර්ගිල්ස් බැංකුව තුළ තිබූ කොටස් හිමිකාරීත්වය 350,696,905 කි.
අදහස් (0)
කාර්ගිල්ස් (සිලෝන්) සමාගම කාර්ගිල්ස් බැංකුවේ තවත් කොටස් අත්හරී
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
කාර්ගිල්ස් (සිලෝන්) සමාගම කාර්ගිල්ස් බැංකුවේ තවත් කොටස් අත්හරී