IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


කේමදාස පදනමෙන් ඡායාරූප වැඩමුළුවක්

කේමදාස පදනම මගින් සංවිධානය කරන ලද ඡායාරූප වැඩමුළුවක් පසුගියදා පැලවත්ත ලයිට් ඔෆ් ඒසියා පදනම් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී ආලේඛ්‍ය ඡායාරුප කරණයට විශේෂිතව වැඩමුළුව පැවැත්වුණු අතර ඒ න්‍යායික සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම් රැසකින් වැඩමුළුව සමන්විත විය.

මෙම අවස්ථාව සඳහා කේමදාස පදනමේ ගයත්‍රී කේමදාස, අනුපා කේමදාස ඇතුළු පිරිසක් සහභාගී වූහ. වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ ප්‍රංශ ජාතික ඡායාරුප ශිල්පියෙකු වූ මාර්ක් බව්ඩිනට් විසිනි. 

gayan IMG_2753[1] IMG_2756[1] IMG_2757[1] IMG_2782[1]



අදහස් (0)

කේමදාස පදනමෙන් ඡායාරූප වැඩමුළුවක්

චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:45 PM

මේ ප්‍රංශ ජාතිකයා මානුසික හැගීම් වලින් පිරිපුන් පුද්ගලයෙක් (බ)

:       0       0

චන්ද්‍ර පැරිස් Sunday, 25 October 2015 12:46 PM

මේ ප්‍රංශ ජාතිකයා මානුසික හැගීම් වලින් පිරිපුන් පුද්ගලයෙක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site