IMG-LOGO

2026 මැයි මස 21 වන බ්‍රහස්පතින්දා


කටුනායක, රන්ජන් හවුස් ඔෆ් ෆැෂන් නව මුහුණුවරකින් විවෘත වේ


 


කටුනායක ටී.කේ.ජී. කපිල 


කටුනායක ඇවරිවත්ත නගරයේ පැවති, ‘‘රන්ජන් හවුස් ඔෆ් ෆැෂන්’’ ආයතනය නව මුහුණුවරකින් පසුගියදා විවෘත විය.

මෙම අවස්ථාවට ජනප්‍රිය නළු නිළි දෙපළක් වන සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියශාදි සහභාගී වී සිටි අතර, රන්ජන් හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරු රන්ජන් ගුණවර්ධන සහ ඹහුගේ පවුලේ සැම දෙනාගේ සහභාගිත්වයෙන් ‘‘රන්ජන් හවුස් ඔෆ් ෆැෂන් ආයතනය’’ විවෘත කෙරුණි.

නවීන විලාසිතාවල රෙදිපිළි, නිමි ඇඳුම් ඇතුළු තවත් විවිධ වර්ගයේ නිෂ්පාදන රැසක් එකම වහලක් යටින් මිලදී ගැනීමේ අවස්ථාව මෙම ආයතනය පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ.



අදහස් (0)

කටුනායක, රන්ජන් හවුස් ඔෆ් ෆැෂන් නව මුහුණුවරකින් විවෘත වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site