IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ඒෂියා කැපිටල් පීඑල්සී කොටස් ගනුදෙනු අද සිට අත්හිටුවයි?

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඒෂියා කැපිටල් පීඑල්සී සමාගමේ කොටස් ගනුදෙනු අද(16) සිට අත්හිටුවන බව එම හුවමාරුව පවසයි. 

2024 මාර්තු 31 වැනිදායින් අවසන්වූ මූල්‍ය වර්ෂය සඳහා නිකුත් කළ විගණනය කෙරුණු මූල්‍ය ප්‍රකාශනය තුළ ඇතුළත් ස්වාධීන විගණන වාර්තාව අනුව නියාමන රීති 7.5  (d)(ii)  යටතේ මෙම පියවර ගන්නා බව එම හුවමාරුව සඳහන් කරයි. ආයෝජන බැංකුවක් ලෙස ක්‍රියාත්මක ඒෂියා කැපිටල් පීඑල්සී මේ වනවිට ලෙෂර් අංශය යටතේ හෝටල් ව්‍යාපාරයේද නිරතව සිටියි.

 



අදහස් (0)

ඒෂියා කැපිටල් පීඑල්සී කොටස් ගනුදෙනු අද සිට අත්හිටුවයි?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site