IMG-LOGO

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා


ඉෂාර නානායක්කාර LOLC හෝල්ඩිංග්ස් සභාපති ධුරයට

භානුක අමරසිංහ


LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉෂාර නානායක්කාර මහතා පත් කරගත් බව පවසයි. පසුගිය ජූනි 05 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

මෙම පත් කිරීම කරන අවස්ථාව වනවිටත් ඒ මහතා සමාගමේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඉෂාර නානායක්කාර මහතා LOLC සමූහයට අයත් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී සහ බ්‍රවුන් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ විධායක සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.



අදහස් (0)

ඉෂාර නානායක්කාර LOLC හෝල්ඩිංග්ස් සභාපති ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site