IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉන්වෙස්ට් ශ්‍රී ලංකා අද ඇරැඹේ

විමුක්ති එස් රුද්‍රිගු

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, කොටස් තැරැව්කාර ආයතනය සමඟ එක්ව සංවිධානය කරන “ඉන්වෙස්ට් ශ්‍රී ලංකා” ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජක හමුව අද (27) සහ හෙට (28) කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වේ.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පදනම් වූ ආයතනික ආයෝජකයන් සහ අරමුදල් කළමනාකරුවන් අතර ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ අරමුණ වේ. රටේ ආයෝජන හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරන ප්‍රධාන පාර්ශවකරුවන් මෙම සුවිශේෂී හමුව හරහා ඒකරාශී වනු ඇත.

 



අදහස් (0)

ඉන්වෙස්ට් ශ්‍රී ලංකා අද ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site