IMG-LOGO

2026 මාර්තු මස 29 වන ඉරිදා


ඇමසෝන් වෙබ් සේවා බිඳවැටී ලොව පුරා සමාගම් රැසකට බාධා

විමුක්ති එස් රුද්‍රිගු

ඇමසෝන් වෙබ් සේවා භාවිත කරන වෙබ් අඩවි සහ සේවා 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (20) හිටිහැටියේ ඇනහිටි අතර එය ලොව පුරා සමාගම් රැසක එදිනෙදා මෙහෙයුම් කටයුතුවලට බාධාවක් විය.

එම වෙබ් අඩවි සහ සේවා බිඳ වැටීමට හේතුව ඇමසෝන් වෙබ් සේවාහි ඇතිවූ ගැටලු‍වක් බවද හඳුනා ගැනිණි. එලෙස බාධා එල්ල වූ සේවා සහ වෙබ් අඩවි අතර ස්නැප් චැට්, ලෝකයේ සුප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක් වන ෆෝට් නයිට්ද විය. 



අදහස් (0)

ඇමසෝන් වෙබ් සේවා බිඳවැටී ලොව පුරා සමාගම් රැසකට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site