අමෙරිකානු එක්සත් ජනපදය ලබන 9 වැනිදා සිට ශ්‍රී ලංකාවේ අපනයනවලට පැනවූ සියයට 44 ක තීරු බද්ද මෙරට අපනයන භාණ්ඩ පහකට බලපෑමක් වන බවත්, එය ඇමරිකාවට අපනයනය කරන භාණ්වලින් සියයට 86 ක් පමණ වන බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (6) පැවසීය.
ඇමෙරිකන් තීරු බද්දෙන් මෙරට භාණ්ඩ වර්ග පහකට බලපෑම්