IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති

 

අංග රචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යායතනයේ (ඇමට්) ජාතික නිපුණතා සහතික මට්ටම් ලත් සිසුන්ට ඩිප්ලෝමා සහතික ප්‍රදානය පසුගියදා සිදු කැරිණි.


දේශීය සිනමා හා රූපවාහිනී නිර්මාණ සඳහා අංග රචනා කලා හා තාක්ෂණ අංශයෙන් දස්කම් දැක්වූ ජයන්තා රණවක මහතා ආරම්භ කළ මෙරට එකම ආයතනය වන එහි වෙබ් අඩවියද එදින විවෘත කැරුණු අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.



අදහස් (1)

ඇමට් සිසුහු ඩිප්ලෝමා සහතික ලබති

විසිතා Monday, 03 April 2017 09:03 AM

අමරදේවගෙන් පස්සේ හෙළයේ මහා ගන්ධර්වයා තනතුර නිසැකවම යන්නේ එඩ්වර්ඩ් ජයකොඩි ශූරින්ටයි. ජයවේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site