IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


ඇපල් සමගමෙන් අලුත් වැඩක්

ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.

එම උත්සවය apple.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතය.

එම උත්සවයේදී ඇපල් සමාගමේ නවතම අයිපෑඩ් මාදිලි සහ නිෂ්පාදන එළිදක්වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබේ.

එලෙස එළිදක්වනු ඇතැයි අපේක්ෂා කරන අයිපෑඩ් මාදිලි අතර නව ඔලෙඩ් තිරය සහිත අයිපෑඩ් ප්‍රෝ ටැබ්ලට් එකක්ද තිබෙනු ඇතැයි බොහෝ දෙනාගේ බලාපොරොත්තුව වී ඇත.

734



අදහස් (0)

ඇපල් සමගමෙන් අලුත් වැඩක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

Our Group Site