IMG-LOGO

2026 ජනවාරි මස 22 වන බ්‍රහස්පතින්දා


ආර්ථික සමුළුව ජූලියේ

ශ්‍රී ලංකා ආර්ථික සමුළුවක් ලබන ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතය. ලෝක ආර්ථිකයේ ශ්‍රී ලංකාවට හිමි තැන මෙම සමුළුවේ තේමාවයි. රජයේ ආර්ථික වැඩපිළිවෙල හා ආර්ථික වර්ධනය පිළිබඳව මේ සමුළුවේදී සාකච්ඡාවට ගැනේ.



අදහස් (0)

ආර්ථික සමුළුව ජූලියේ

නිත්‍යා Saturday, 12 January 2013 12:21 PM

තේමාව හොඳයි. සාකච්ඡා කරන්න කරුණු තියෙනවද ? (ස)

:       0       0

ෆාරු Wednesday, 30 May 2012 05:26 PM

සාකච්ඡා කරලා ඇවිත් අපිව මරපියෝ...........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site