IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


අශෝක පීරිස් ඔටෝඩ්‍රෝම් පීඑල්සී සභාපතිධුරයට

භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ඔටෝඩ්‍රෝම් පීඑල්සී සමාගමෙහි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස හිරාන් අශෝක පීරිස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මාර්තු 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරිම සිදු කර තිබේ. 

එසේම ඒ මහතා සමාගමේ සභාපතිවරයා ලෙසද පත් කර තිබේ. හිරාන් අශෝක පිරිස් මහතා වර්ත  මානයේදී කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සමාගමෙහි උප සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කළේය.  



අදහස් (0)

අශෝක පීරිස් ඔටෝඩ්‍රෝම් පීඑල්සී සභාපතිධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site