IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අවධමනයේ සුළු අඩුවීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -3.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.

ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ සෘණ සියයට 4.0 ක් ලෙසිනි.

2025 පෙබරවාරි මාසයේ දී ආහාර උද්ධමනය සෘණ සියයට 2.5 සිට සෘණ සියයට 1.1 දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ සෘණ සියයට 5.2 සිට සෘණ සියයට 6.0 ක් දක්වා ‍පහළ ගොස් ඇත.



අදහස් (0)

අවධමනයේ සුළු අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site