IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


අයවැය හිඟය රුපියල් බි. 556.1 දක්වා පහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස 7දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 556.1 දක්වා පහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පළමු මාස 7දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 872.6ක් වූ බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.

එසේම මෙම වසරේ පළමු මාස 7දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 973.6 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 7දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 519.4 ක් වූ බවත් එම වාර්තාවේ සඳහන් විය.

 



අදහස් (0)

අයවැය හිඟය රුපියල් බි. 556.1 දක්වා පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site