IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


අ​ායෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස දුමින්ද හුලංගමුව මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ. 
ඊට අදාළ පත්වීම ඊයේ (30) දිනයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඒ මහතා වෙත ලබාදී තිබේ. 
හුලංගමුව මහතා මේ වනවිට ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ට  ආර්ථික උපදේශක ලෙසද කටයුතු කරයි. මීට පෙර ඒ මහතා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.



අදහස් (0)

අ​ායෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site