කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි ‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස දෙවිවරු අතරිනුත් අතිශය 27 January 2012
රස්තියාදුකාර පෙනුමේ අසහනය ”ඉඩම් බලතල නොවෙයි. උතුරේ ජනතාවට ඉඩම් අවශ්‍යයි. ඒවා ලබාදෙන්න ඕන. පොලිස් බලතල නොවෙයි එ් අයට පොලිසිවල ආරක්ෂාව අවශ්‍යයයි. ඒ ආරක්ෂාව දෙ 27 January 2012
සැගවුණු අමුත්තෝ සත්තු විවිධ හැඩයෙන් සහ වර්ණයෙන් යුක්ත වෙති. සතුරන්ගෙන් සැගැවී ආරක්ෂා වීමටත් සැගැවී ගොදුරු ඩැහැ ගැනීමටත් ඔවුනට තම ශරීර වර්ණය බෙහෙවි 23 January 2012
ඉන්දියාවේ පදයට අප නැටිය යුතුද? ජාතික ප්රශ්නය පිළිබඳ විසඳුම් ලෙස 13 න් එහා යෝජනාව විශ්ව විද්‍යාල අර්බුදය සහ රජයට බලපාන වෙනත් ප්‍රශ්න පිළිබඳව අද සඳුදා හමුවෙන් සාක 23 January 2012
තලගොයි මස් නැතිව මඩ වතුර බිව් ප්රභාකරන් දහස් සංඛ්‍යාත ජනතාවකට සීතල මරණය උරුමකර දෙමින් මරණ මංචකය කරා ගෙන ගිය සුර සැප විඳි මේ මහා ජන ඝාතකයාට කරවටක් වතුරේ බැස මඩ වතුර බීමට සිදු 23 January 2012
මන්නාරම් වැලිපර බලන්න නාවික හමුදාවෙන් සංචාරයක් ශ්‍රී ලංකාද්වීපයේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය අවසන් වීමත් සමග නෙත නොගැටුන ස්ථානයන්හි සුන්දරත්වය විඳ ගැනීමට හා දැක බල 23 January 2012
ටයිටැනික් සියවස සමරමින් මුහුදුබත් වූ "දෙවන ටයිටැනික්" අහස් ගැබේ නිල් තරු කැට එකින් එක මෝදු වෙමින් තිබිණි. කිසිම කිසිවක් නැති නිසල අවකාශය තිබුණේ උඩින් නිල් අහසත් යටින් සයුරත් පමණකි. පස්වර 23 January 2012
මල් තුහිනයෙන් වැසුණු හෝර්ටන් තැන්න සොබාදහමේ ක්‍රියාවලියට අපට එරෙහි විය නොහැකිය. ඉකුත් ජනවාරි 15 දින ඉරිදා ලංකාදීපයේ සටහන් වූ ‘‘නුවරඑළියට හිම’’ යන කෙටි සටහන අවසන් වූයේ 23 January 2012
ලෝක විනාශය සිදුවන්නේ වසර බිලියන ගණනකින් 2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු 22 January 2012
ලොව අරුම පුදුම වීදි 1. ලොව කෙටිම වීදිය - ලොව කෙටිම වීදිය ලෙස ගිනස් වාර්තා පොතට එක්වී ඇත්තේ ස්කොට්ලන්තයේ එබනීසර් වීදියයි. මෙය මීටර් 2.06 (අඩි 6 අඟල් 9 ක්) ක් පමණි. 22 January 2012
භාරත ඝාතනයේ මේ දක්වා උසාවියේදී කියවුණු දෑ ඉකුත් පළාත් පාලන මැතිවරණය පැවැති ඔක්තෝබර් 8 වැනි දින හිඹුටාන පටුමගේ පුස්තකාල හන්දියේ දී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක භාරත ලක්ෂ්මන් පේ 22 January 2012
නැව් පතුලේ අතරමංව... ”මහ මුහුද ඉතාමත්ම භයංකාර ස්ථානයක්. මෙහි සුන්දරත්වයට වශී වෙලා අපි ඒ මේ අත කිමිදෙමින් සිටියදී හිටි හැටියේම එහි පරිසරය වෙනස් වනවා. ඒ වග 22 January 2012
රාජා දැකගන්න මහනුවරට මහ සෙනගක් පසුගිය සතියෙන්... ජනාධිපතිවරයා කෙන්යාවේ සංචාරය කළ අවස්ථාවක මේ අනුරුව දැක තිබිණි. කෙන්යාවේ මාසබිට් ජාතික වනෝද්‍යානයේ 1919 දී උපත ලබන්න 22 January 2012
නිදහසේ කිරිල්ලියක් -කුමුදිනී යනු කුවි කට්ටුවාන් සිට ඩෙල්ෆ්ට් ලෙස හඳුන්වන පුනගුඩාතිව් සහ නෙදුන්තීව් වෙත එහා මෙහා ජනයා රැගෙන ගිය බෝට්ටුවකි. මගීන් සහ කාර 22 January 2012
කැලේ රජාණෝ වෙදාණෝ බුද්ධදාස නම් වූ රජ කෙනකු ලංකාවේ සිටි බව ඉතිහාසයේ සඳහන් වේ. ඔහු රජකු පමණක් නොව වෙදකු බව ද කියැවේ. එසේ මෙසේ වෙදෙකු නොව සැණින් සැත්කම් කළ 22 January 2012
සිසු අරගලයේ බිල්ලා වාදය කලකට පෙර උසස් අධ්‍යාපනය භාර උපඇමැතිවරයෙක් කාල්මාක්ස්ට පහත් ලෙස බැන වැදුණේය. ඊට එරෙහිව ‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ බී.ඒ. සිරිවර්ධන කතු වැක 20 January 2012
ටයිටැනික් සියවස සපුරයි ලෝකයේ බිහිසුණුම නාවික අනතුර සිදුවී ලබන අපේ‍්‍රල් 15 දිනට වසර සියයක් ගතවේ. මගීන් 2223 දෙනකු සමග අයර්ලන්තයේ වරායෙන් නිව්යෝර්ක් නුවර බලා ත 19 January 2012
ලී කුඩු-ගස් මුල්වලින් චිත්‍ර අදින කලාකරුවා වත්තල හැඳල පදිංචි ඩග්ලස් වීරසිංහ මහතා චිත්‍ර, කැටයම්, බිත්ති සැරසිලි, මංගල සුබපැතුම්පත්, පෝරු ආදී තල නිර්මාණ කිරීමේ දක්ෂයෙකි. සැව 18 January 2012
මිනී මෝරුන්ට මැදිව මුහුදේ කිමිදීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. නමුත් අතීතයේ පටන් ලාංකිකයෝ මුතු කැඞීමටත් මුහුදු කූඩැල්ලන් රැස් කිරීමටත්, මුහුදු ස්පොන් 16 January 2012
සුද්දන්ගේ ගුවන් යානා ගොඩබෑ මාවතගම ගුවන් තොට එදා බි්රතාන්ය අධිරාජ්‍යයට යටත්ව පැවැති ලංකාව දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග පැය 48ක් තුළ ප්‍රදේශයේ ජනතාවට ඉවත් වීමේ හදිසි නි 16 January 2012
ප්රභාකරන් ඉන්දියාවෙන් පැන ගිය ”අංක පහ” මෙහෙයුම 1987 යනු ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවීම් බහුල වර්ෂයකි. ඉන්දියානු අගමැති රාජිව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජුනියස් රිචඞ් ජයවර 16 January 2012
අහස සිඹින සිහින දකින නෙළුම් කුළුණ ”තඹුරු වනය මුකුලිත වන බව සවස කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස” (සුභාෂිතය) හිරුත් සමඟ විකසිත සියපත් හිරු අවරගිර සැඟව යද්දී මුකුලිත 15 January 2012
මුද්දරයේ කොටි මෙහෙයුම යුරෝප සංගමය විසින් තහනම් කරන ලද සංවිධානයක් වූ එල්.ටී.ටී. සංවිධානයේ ලාංඡන, ඊළාම් සිතියම, කොටි නායක ප්රභාකරන්ගේ රුව සහ ඔවුනගේ වෙනත් ස 15 January 2012
බැකෝවලින් මැණික් සොයා පරිසරය වනසන රත්නපුරේ රටට විදේශ විනිමය උපයා ගැනීමට මැණික් කර්මාන්තය පිටිවහලක් වුවද වර්තමානයේ එය අපේ රටේ ස්වාභාවික සම්පත් වැනසී, ජලඋල්පත් සිදී, රට කාන්තා 15 January 2012
නුවරඑළියට හිම මේ නුවරඑළියේ ජනතාවට දැඩිලෙස බලපාන ශීත කාලයකි. පොදුවේ ගත්කළ ශ්‍රී ලංකාව පුරාම යම් තරමක ශීතලක් පවතී. නුවරඑළිය සාමාන්‍ය උෂ්ණත්වය සෙ.අ 14 15 January 2012
මියගිය රාජාට පණ දුන් හැටි ”මුළු ප්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලං 15 January 2012
සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප්‍රභූ ජනයාගේ ගෞරවාදරයට පාත් 15 January 2012
රජ කාලේ අම්බලම් ලංකාවේ ව්‍යවස්ථාපිත පළාත් පාලන ක්‍රමයක් ඇතිවීමට පෙර අතීතයේ පටන්ම එක් එක් ගම්ප්රදේශ ගම් ප්‍රධානියකුගේ පාලනය යටතේ පැවැතිනි. ගම 15 January 2012
බිත්තරෙන් විශ්කම් ලොව නිර්මාණශීලී මිනිස්සු බිත්තර සහ බිත්තරකටු උපයෝගී කැර ගනිමින් විශ්මිත නිර්මාණ කරති 13 January 2012
බකිංහැම් මාලිගය එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි්රතාන්ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර ව 11 January 2012
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026