විජේවීර සහෝදරයයි චිත්රාංගනියි දාගෙන කෙලින්ම තංගල්ලට ගියා මරණය නළලේ කොටාගෙන ජීවිතය ලැබූ කිහිප දෙනෙක් ජ.වි.පෙ හි තවමත් වෙසෙති. 88-89-90 යන බිහිසුණු යුගවල අඳුරු මතකය ඔවුන්ට විටෙක මිහිරක් වන්නට පුළු 24 June 2014
කෙලින් කතා කරන පිරිමි කටහඬක් ඇති කෙනෙක් මගේ පෙම්වතා වේවි හිරුණිකා යනු වෙඩි උණ්ඩයක් නිසා ජීවිතය අහිමි වූ දේශපාලනඥයකුගේ දියණියකි. ඒ වෙඩි උණ්ඩය අපට කියා දෙන්නේ දේශපාලන ත්රස්තවාදයක් මිස 18 June 2014
රජිව් ගාන්ධි ඝාතනය කළදා ප්රභාකරන් දැඩි ලෙස සතුටු උනා ප්‍රභාකරන්ගෙන් ඉවත්වීමෙන් පසු ඔබ එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සටන් කළාද? නැහැ. මම ඔවුන් සමඟ 18 June 2014
ජාත්‍යන්තර පරීක්ෂණයට බෑ කීවොත් සිදුවෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද ජාත්‍යන්තර පරීක්ෂණ කොමිසමේ සාමාජිකයන්ට රට අභ්‍යන්ත 18 June 2014
ජනාධිපතිවරණයට ජවිපෙන් අනුර ආවොත් මොකද වෙන්නේ ඉදිරියේදී එළැඹෙනු ඇත්තේ අතිශය තීරණාත්මක කාලපරිෙඡ්දයකි. ඒ ගැන විවාදයක් නැත. බස්නාහිරට සහ දකුණට හැමූ ආණ්ඩුවේ මැතිවරණ සුළඟ තව ත 18 June 2014
එජාපයට බලය ආවොත් මේ කීදෙනෙක් පනියිද ! ලංකාවේ දේශපාලනය ගැන කතා කරද්දි සතුටු වෙන්න පුළුවන්කමක් ඇත්තම කිවුවොත් තියනවද? පිළිතුර: මට නම් නෑ... ලංකාව මම හඳුන 18 June 2014
බාල තම්පොට 92යි : සතියට දවස් හයක් වැඩ පසුගිය මැයි මස 23 වැනි දා ශ්‍රී ලංකාවේ සුවිශේෂී වෘත්තීය සංගම් නායකයෙකු වූ පිලිප්ස් බාලේන්ද්‍ර තම්පෝ නැතිනම් බොහෝ දෙනා හොද 10 June 2014
ඉන්දීය ඡන්දයෙන් පැරදුණු ප්රභාකරන්ට "පෙම්කළ" මාධ්‍යවේදිනිය මාධ්‍යවේදිනියක ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් 55 හැවිරිදි ඇනීටා ප්‍රතාප් පුවත් මවන්නියක වූයේ පසුගියදා අවසන් වූ ඉන්දීය මැති 27 May 2014
ගාලු පුරේ සිරි... ලන්දේසීන් සිටවූ දෙල් ගස රට දෙල් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය ආහාරයක්. කිරට මි 27 May 2014
ඉංග්‍රීසීන්ට රට අල්ලන්න උදව් කළ මොල්ලිගොඩ අධිකාරම්ගේ වලව්ව හෙළදිව හෙවත් සිංහලයන් ගේ දේශයේ එකම ලෝක උරුම නගරය සෙංකඩගල පුරවරය බව බොහෝදෙනෙක් දන්නේ නැත. ඒ ලෝක උරුම නගරයේ රැඳවියන් නොමැති බෝගම්බර බ 27 May 2014
පුරාණ පිටසක්වළ ජීවින් සොයා කළ ගවේෂණය ගීසා පිරමීඩය ඉතා දියුණු පිටසක්වළ ජීවීන් පිරිසක්, පුරාණයේ, පෘථිවියට පැමිණ මානව ඉතිහාසයේ වෙනසක් ඇ 27 May 2014
මන්ත්‍රීවරුන් හතරදෙනෙකු බිලිගත් කැලණියේ දේශපාලන ගැටුම ඝාතනවලින් පසු ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටරය බුදුන්වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පාරිශුද 26 May 2014
සාමකාමීව පෙළපාලි යද්දී පහර දෙන්න බෑ ලංකාවේ මෑත කාලයේ වෘත්තිකයෝ රැසක් වැඩ වර්ජන සහ විරෝධතා පැවැත්වූහ. හෙද වැඩ වර්ජනය අවසන් වෙද්දී දුම්රිය ගැටලූවක් මතුවිය. විශ්ව විද් 26 May 2014
ආයුර්වේද සම්බාහනයේ මුවාවෙන් කෙරෙන සෙල්ලම් ”සර් මොනවගේ දෙයක්ද ඕනෑ.... කියන්න සර්... ප්‍රශ්නයක් නෑ.... ඕනෑම දෙයක්. සර්ලා සතුටු කරලා තමයි අපි ජීවත් වෙන්නේ. සර් කැ 26 May 2014
යුද ජය පිටුපස සිටි ආබාධිත සෙබළුන්ගේ කතාව ශ්‍රී ලංකාවේ රණවිරු දිනය මැයි 18 වැනිදා ට යෙදී තිබිණි. අබාධිත රණවිරුවන්ගේ අත්දැකීම් අළලා මේ ලිපි පෙළ සැකසෙනුයේ ඒ නිමිත්තෙනි. මේ එම ල 26 May 2014
ලෝකයේ පළමු අගමැතිනිය බිහිකළ මහවලතැන්න වලව්ව මහවලතැන්න වලව්ව යැයි නම ඇසෙන ක්ෂණයෙන්ම මතකයට නැග එන්නේ ලොව පළමු වැනි අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියග 20 May 2014
නොමිලේ කොණ්ඩය - රැවුල කැපූ නිට්ටඹුවේ දන්සල රුපියල් 100, 200, 300, 400, 500 යනාදී වශයෙන් වෙනදා මුදල් ගෙවා තම තමන් රිසි පරිදි විවිධ හැඩතලවලට අනුව කොණ්ඩා කපාගත් ජනතාවට විශේෂයෙන් තරුණ පිරිස් 20 May 2014
මොහොතක් බැලුවත් බඩුමුට්ටු ගිනි තියන්න පුළුවන් දැරියක් මිනිසා ගින්දර තම ප්‍රයෝජනයට ගැනීමට පුරුදු වී ශතවර්ෂ ගණනාවක් ගතවී තිබේ. එසේ වුව ද ගින්දර තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාලනය කිරීමට කිස 20 May 2014
අලි පැටව් පිටින්ම උස්සන "අලි ජාවාරම" බත්තරමුල්ලේ සිට රාජගිරිය දෙසට ධාවනය වූ ලොරියකි. එහි ඇත්තේ එක් ලාම්පුවක් පමණි. ලොරිය පිටුපස කොටසේ අලි පැටවෙකි. ඊට පිටුපසින් පරිසරවේ 20 May 2014
තමිල් සෙල්වන්ගේ බිරිඳ ළමයි ප්‍රංශයෙන් මතුවෙයි හිටපු එල්.ටී.ටී.ඊ දේශපාලන නායක සුප්පයියා පරමු තමිල් සෙල්වන්ගේ බිරිය සසිරේඛා, දියණිය අලෙයිමගල් සහ පුත්‍රයා වන ඔලිවේන්තන් පසුගිය 20 May 2014
ඉන්දියානු මැතිවරණය ලංකාවට බලපාන හැටි ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵලය අනුව අලූත් ආණ්ඩුවක් බලයට පත්වෙයි. එය ශ්‍රී ලංකාව කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන බව අමුතුවෙන් කිව 20 May 2014
යුද ජය පතා ඇස් ඉස් ලේ මස් දන් දුන් විරුවන්ගේ කතාව ශ්‍රී ලංකාවේ රණවිරු දිනය අදට (18) යෙදී ඇත. අබාධිත රණවිරුවන්ගේ අත්දැකීම් අළෙලා මේ ලිපි පෙළ සැකසෙනුයේ ඒ නිමිත්තෙනි. ශ් 20 May 2014
විධායක ජනපතික්‍රමය අහෝසි කළා කියල මිනිසුන්ගේ බඩගින්න නිවෙන්නෙ නෑ ජනාධිපතිවරණයක උණුසුම දැන් සිටම රළ නගමින් තිබේ. එහි දී කුමක් වෙයිද? 2010 ජනාධිපතිවරණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ 13 May 2014
දකුණු ආසියාවේ ලොකුම වැට් බදු වංචාව දෙවියන්ගේ හාල් කැවුණු කෙනාට සිදුවූ දෙයම වැට් බදු මුදල් වංචා කළ පුද්ගලයින්ටත් සිදු වුණාද? දකුණු ආසියාවේම සිදුවූ විශාලතම බදු මුදල් 13 May 2014
අපි ඇඳුම් ගැලවුවාම ඔවුන් මහ හයියෙන් හිනාවුණා ඝාතනය කෙරුණු පොලිස් නිලධාරියා මෑත කාලයේ සිට දිවයින පුරා අපරාධවල ශීඝ්‍ර වර්ධනයක් දක් 13 May 2014
ස්ථාවර තැන්පතු පොලිය හරි අඩකින් පහත දාලා මුළු බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛා සහ අනෙකුත් සේවා සපයන මධ්‍යස්ථාන සංඛ්‍යාව 5667 කි. ශාඛා සංඛ්‍යාව 2803 කි. සමස්ත බැං 13 May 2014
දෙසිය වසරකට පෙර දිවිපිදු මද්දුම බණ්ඩාර වීරයා ලංකා ඉතිහාසයේ හෝ සමහරවිට ලෝක ඉතිහාසයේම සඳහන් වන රජ කෙනෙකුගේ අණින් කළ කෲරතම මිනිස් ඝාතනය අදින් අවුරුදු දෙසීයකට පෙර එනම් 1814 මැයි 17 වැන 07 May 2014
සිරිපා කඳු මුදුනේ රැස් වළල්ලක් අසිරිමත් රැස් වළල්ල සිරිපා කඳු මුදුනේ දර්ශනය වෙද්දී කිලෝමීටර් පහක දුර සිට සාමාන්‍ය කැමරාවකින් ලබාගත් ඡාය 07 May 2014
"දිඹුලාගල මහ වැද්දා" ඝන කැළෑව මැදින් වැටුණු ගුරු පාර දිගේ, දිඹුලාගල විහාරභූමිය වෙත රජයේ ජීප් රථයක් වේගයෙන් ඇදී එයි. රියෙන් බට ත්‍රිකුණාම 07 May 2014
අලුතෙන් කැසිනෝ දානවට මම විරුද්ධයි කැසිනෝ පනතට පක්ෂව හෝ විපක්ෂව ඡුන්දය නොදී එය මග හැර ගිය ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වී 07 May 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026