ලක්දිවට වැඩම කළ සුදොතුම් පියාණෝ ලොව කෝටි 120 ක් පමණ වන කි්රතුනු බැතිමතුන් නියෝජනය කරන ශුද්ධෝත්තම පළමු ෆ්‍රැන්සිස් පාප්තුමෝ ශ්‍රී ලංකාවට සැපත් වීම සුවිශේෂී ස 21 January 2015
සේසතම කොල්ලකෑ ‘ස්වීප් එක’ 2014 වසර අවසන් වෙලා 2015 වසර ආරම්භ වුණා. ඒ ඡුන්ද උණුසුමත් සමඟ. මේ දවස්වල බොහෝ කතා ඇසෙනවා. ඇතැම් පිරිස් කාන්තා අතවර, ළමා අපයෝජන 20 January 2015
රටම බලා ඉන්න ජනපති මෛත්‍රීගේ දින සියයේ ඉතිරි වැඩ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ දී ජනතාව හමුවේ ලබා දෙන ලද ප්‍රධානම පොරොන්දුව වූයේ දින 100 වැඩ පිළිවෙළ 20 January 2015
ඡන්ද උණුසුමේ ගොවීන්ගෙන් ගත් ලූනු තොග කුණුවෙලා විදේශ රටවලින් ලොකු ලූනු ගෙන්වීම නැවැත්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවින් සමග එක්ව ගත් උත්සාහයේ ප්‍රතිඵල 2014 කන්නයේ සාර්ථක 20 January 2015
ලංකාවේ ඡන්දය ඉන්දියානුවන් දැක්ක හැටි ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත් වූ ජනාධිපතිවරණයන් ට වඩා මෙවර ජනාධිපතිවරණය වැඩි වශයෙන් අන්තර්ජාතික අවධානය ලබාගත් එකකි. වෙනත් 20 January 2015
මගේ තාත්තා සාමාන්‍ය මිනිහෙක් ‘‘මගේ තාත්තා පාරම්පරික දේශපාලනඥයෙක් නොවෙයි. බොහොම සරල - සාමාන්‍ය මිනිසකු ලෙස සමාජයට අවතීර්ණවී බොහෝම කැපවීමෙන්, ඉතාමත් 20 January 2015
මැතිවරණයදා ? හමුදා කුමන්ත්‍රණ කතාව මොකක්ද? ජනවාරි අටවැනි දින රැයේ මේ රටේ දෙනෝදාහක් ජනයා රූපවාහිනිය ඉදිරියේ ඇස්කන් යොමා බලා සිටියේ අලූතෙන් රට බාර ගන්නා ජනාධිපතිවරයා කවුරුන් 20 January 2015
අාහාර හා ජලය වගේ තොරතුරුත් නැතිවම බෑ ජනමාධ්‍ය, අමාත්‍යාංශ විෂයක් ලෙස කෙහෙළිය රඹුක්වැල්ල - චරිත හේරත් යුගලයෙන් ගයන්ත- පරණවිතාන (පරණෙ) යුගලයට හුවමාරු වී තිබේ. මේ හතර දෙනා 18 January 2015
රෝහල් අසල ගැවසී රෝගීන්ගේ ඥාතීන් බිලිගන්නා කාක්කෝ මේ සංසාර ගමනේ සියල්ල අනියතය. ගිහියන් වේවා භික්ෂූන් වේවා මරණ මංචකයෙන් මේ ජීවිතය නිමා වේ. එහෙත් සසර ගමන නිවන් දකින තුරා පවතී. 14 January 2015
අවුරුදු දෙදහසකට පසු රජුගෙන් පළිගන්න ආ ඇමැතියා තිසා වැව ඉස්මත්තෙන් මෝදු වූ පුන් ස`ද හාත්පස ආලෝකවත් කරමින් බැබළෙයි. රජවාසල නිහ`ඩය. විටින් විට මහ වාසල ගෙමිදුලෙහි ඇවිද 14 January 2015
රුපියල් පන්දාහක් නොදුන් නිසා හතර දෙනකු බිලිගත් මිනිහා ලූණුවිල ප්‍රදේශයේ රජයේ රෝහලේ දන්ත ශල්‍ය වෛද්‍යවරිය, ඇයගේ සැමියා සහ දරුවන් දෙදෙනා අමානුෂික අන්දමින් ඝා 13 January 2015
දුම්රිය ඉතිහාසයේ ප්‍රථම ඛේදවාචකය ලංකාව යටත් කරගත් ඉංග්‍රීසි පාලකයින් ආරම්භයේ සිටම ප්‍රමුඛත්වය දුන්නේ වැවිලි ආර්ථීක ක්රමයකටය. කුරුඳු එන්සා 13 January 2015
අඩසියවසකට පෙර මැතිවරණයක අත්දැකීමක් ඡන්දය ඉල්ලන අයට වඩා කැක්කුම ඇත්තේ ඔවුන්ට උදව් කරන අයට නොහොත් සපෝටර්ලාටය. ඒකට ඒ දවස්වල කීවේ දේශපාලන උණ කියාය. දැන් එයට මොන 12 January 2015
ජනපතිවරණ කීපයක අප්‍රසන්න අත්දැකීම් මේ රටේ විධායක බලය සහිත ජනාධිපති වරයකු ඇතිවන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. එහෙත් ජනාධිපතිවරයකු තෝරාගැනීමේ මැතිවර 12 January 2015
ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී බලය මාරුවෙන්නේ මෙහෙමයි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අලූතින් පත්වන ජනාධිපතිවරයාට විවිධ ධූර හතරක් හිමිවෙයි. එතුමා ජනාධිපතිවරයා සේම රජය 12 January 2015
විධායක බලයේ තරම ඉකුත් ජනවාරි 8 වෙනිදා පැවැති ශ්‍රී ලංකාවේ හත් වෙනි ජනාධිපතිවරණයේදී ජයලැබූ මෛත්‍රිපාල සිරිසේන මහතා නව වැනි වරට මේ රටේ විධායකය 11 January 2015
නව රජය බලාපොරොත්තු දල්වයි? ඓතිහාසික ජනපතිවරණයක් සහ ඓතිහාසික ජයග්‍රහණයක්.. එහෙත්, එය එසේ ඓතිහාසික වන්නේ ඇයි? රටේ පැවැත්වූ අනෙකුත් ජනාධිපතිවරණ වලින් එය කැප 11 January 2015
උවදුරක් වූ මත්ද්‍රව්‍ය භාවිතය මෙරට ඉතිහාසයේ මත්ද්ර්ය ගැන පැවසෙන්නේ අද ඊයේ නොවේ. බුදුන්ගේ කාලයේ පවා මත්පැන් යහමින් තිබූ බව බෞද්ධ සාහිත්‍ය කතාවන්ගේ දැක 10 January 2015
මහා පරාක්‍රමබාහු රජුගේ යුද ව්‍යාපාරය අපි අතීතය පිළිබඳ ගෞරවයෙන් කතා කරමු. අතීත පාලකයන් ශ්‍රේෂ්ඨ නරපතියන් ලෙස සලකමු. එහෙත් ඒ ශ්‍රේෂ්ඨ අභීත පාලකයන් රට එක්ස 06 January 2015
නව අවුරුදු උදාවේ පවුලක්ම ඝාතනය කළේ මුරකාරයාද? නත්තල සමරා අවසන්වී නව වසර උදාවීමේ ප්‍රීතිය සමරමින් උද්දාමයෙන් සිටි වෙන්නප්පුව ප්‍රදේශයේ ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ සිත් 06 January 2015
ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ මෙහෙමයි ජනාධිපතිවරණ ඡන්ද විමසීම තව දින හතරකින් පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන්ගේ 06 January 2015
කොළඹ ඡන්ද කාටද? මහින්ද රාජපක්ෂ ජනපති සිය දෙවැනි ධුර කාලයෙන් සිව් වසරක් ඉක්ම ගිය තැන ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළේය. ධජනාධ 30 December 2014
2015 ඔබට කොහොමද? 2015 වර්ෂය ජනවාරි මස 1 වෙනි බ්‍රහස්පතින්දා අලූයම 6.22 ට හිරු උදාවත් සමඟ ආරම්භ වේ. මෙම වේලාවට අදාල තත්කාල කේන්දරයේ ධනු ලග් 30 December 2014
මුතුහෙට්ටිගේ බෙහෙත් පෙත්ත ඕඅයිසීට පෙවුණාදැයි තවමත් පරීක්ෂණ මහ වැසි ඇද හැළුණ ද රට ම උණුසුම් වී ඇත. ඒ ජනාධිපතිවරණය හේතුවෙනි. සෑම මැතිවරණයක දීම ගාල්ල වඩාත් උණුසුම් වෙන දිස්ති‍්‍රක්කයකි. ගාල්ලේ 30 December 2014
මේ ජනපතිවරණයේදී පක්ෂ කැඩුණු හැටි ”මෙහෙමත් පක්ෂ කැඩිල්ලක්” මේ දවස්වල පක්ෂ කැඩෙන කඩන දිහා බලාගෙන මිනිස්සු කියන්න පටන් අරගෙන තියෙන්නේ එහෙම කතා 30 December 2014
අභ්‍යන්තර කැරලි මර්දනය කර රට එක්සේසත් කළ මහා පරාක්‍රමබාහු රජතුමා රාජ්‍ය බලය උදෙසා බොහෝදෙනා පොරකති. මරාගනිති. ඒ බලලෝභය සඳහාය. බලලෝභය නිසා රාජ්‍යත්වයට පැමිණෙන පාලකයෝ ඉක්මනින්ම ජනතා 29 December 2014
බොදුබල සේනාවක් හදලා ජාතින් අතර ප්‍රශ්න හැදුවෙ මේ අය අමීර් අලි මහතාට මන්ති‍්‍ර පදවිය ලබා දුන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටයි. ඒක පොරොන්දුවක් ඉටු 29 December 2014
ඔය කතා ඉතිහාසයේ හැමදාම කිව්වා ජනාධිපතිවරණයට සති එකහමාරක කාලයකි. කුමක් වෙයිද? 2009 දී ලබා දුන් ජනවරමට හා 2010 දී ලබාදුන් ජනවරමට සාධාරණය ඉටු කළ ජනතාව ඉල 29 December 2014
ජනපතිවරණය දවසේ ග්‍රහයන් හැසිරෙන්නේ මෙහෙමයි සඳේ මුදුන්වන ”අස්ලිය” නැකත සිට 2015 ජනවාරි 08 බ්‍රහස්පතින්දා සිරි රාහුල හිමිපාණන් වහන්සේ සැළලිහිණියට යෙදු අස්විද 29 December 2014
මළත් හොඳක් කියන්නෙ නැති රටක් මේක මේ ජනාධිපතිවරණ සමයේදී වඩාත් කතාබහට ලක්වූ චරිතයක් ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් හැඳින්විය හැක. උන්වහන්සේගේ සෘජු මැදිහත්වීම ම 29 December 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026