ගමක් වෙනුවෙන් සටන් කළ කීර්තිරත්නගේ ඉරණම ’අපේ සංවිධානේ කැඳවුම්කරු කීර්ති අයියා. කීර්ති අයියාගේ පවුලේ කීප දෙනකුත් අතුරුදන් වෙලා.’ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ මහතා එලෙස කීවේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ය. ‘මීතොටමුල්ලේ කීර්ති අයියා’ කියූ සැනින් ඔහු කවුදැයි බොහෝ දෙනා දනිති. ඔහු නමින් කීර්තිරත්න පෙරේරාය. මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූයේ කීර්තිරත්න මහතාය. 18 April 2017
මවගේ මරණයෙන් කම්පනයට පත් හැරී කුමරු පහර දීමට පෙළඹෙයි වසර විස්සකට පෙර මියගිය තම මවගේ අභාවයෙන් ඇති වූ ශෝකය පාලනය කරගැනීමට වෛද්‍ය උපදෙස් ලබාගත් බව බ්‍රිතාන්‍ය හැරී කුමරු ලන්ඩන් නුවර ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතට ප්‍රකාශ කළේය. 17 April 2017
මුල් පදිංචිකරුවන්ගේ නිජබිම උදුරාගත් දේශපාලනඥයන්ට ඉල්ලමක් වූ කුණු කන්ද ‘‘මගේ සටන නිමා වුණා. මගේ දරුවො තුන් දෙනෙක් යට වෙලා. බිරිඳ හොඳටම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මට ඇඳි වත විතරයි ඉතුරු වුණේ. මම ගමක් වෙනුවෙන් සටන් කළේ. ඇයි මට මෙහෙම වුණේ? ගමක් වෙනුවෙන් සටන් කළ මට අන්තිමට උරුම වුණේ මෙච්චරයි. මං ආයේ කවුරුන් වෙනුවෙන් සටන් කරන්නද? අපි මේවා හැමදාම කිව්වා. මේ ටික වෙනවා කියලයි කිව්වේ. ඇයි මේක තේරුම් ගත්තේ නැත්තේ?“ 16 April 2017
කුණුකන්ද පාමුල ඛේදවාචකය ‘අනේ මහත්තයෝ මට ඇතුළට යන්න දෙන්න. මගේ පවුලම ඉවරයි. ඇයි මට යන්න දෙන්නේ නැත්තේ? අපිට ඇතුළට යන්න දෙන්න.‘ මීතොටමුල්ලේ ප්රදේශවාසියෙක් හැඬූ කඳුලෙන් එම ඉල්ලීම කළේ යුද හමුදා සාමාජිකයන් පිරිසකගෙනි. ඒ සිංහල දෙමළ අලුත් අවුරුදු දා රාත්‍රියේ ය. 15 April 2017
ඉන්දු-ලංකා අලූත් දීගය ‘ති‍්‍රකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සහ එහි ඛනිජ තෙල් පිරිපහදු සංකීර්ණයක් පිහිටුවීමට ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සමග අත්වැල් බැදගැනීමට නියමිතය. කොළඹ වරායේ බහාලූම් පර්යන්තයක ආයෝජනය කිරීමට එරට ආයෝජකයන් උනන්දු කරවීමට ද ඉන්දියාව කටයුතු කරනු ඇත.‘ මෙය මෙම වසරේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර අත්සන් තැබීමට නියමිත ආර්ථික ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් සහයෝගීතාවක් ඇති කරගැනීම මැයෙන් වන අවබෝධතා ගිවිසුමක සංක්ෂිප්තයකි. 03 April 2017
වසර දෙකක් පුරා රහස් පොලිසියෙන් සංකීර්ණ විමර්ශනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවේරිය රතුපස්වල ඇතුළු ගම්මාන කිහිපයක පිරිසුදු පානීය ජලය ඉල්ලූ ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය පසුගිය සිකුරාදා (24) සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත්තේය. වසර තුන හමාරකට පෙර සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසියට හරියටම වසර දෙකක කාලයක් පුරා සංකීර්ණ විමර්ශනයක් කරන්නට සිදු විය. 28 March 2017
වයසට යාම නවත්වන ඖෂධයක් වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ. 26 March 2017
වායු දූෂණය නිසා මහනුවර නගරයේ ලෝක උරුම තත්ත්වය අවදානමේ මුහුණු පොතේ මෙන්ම සමාඡ ඡාලා තුලත් නොයෙක් අවස්ථාවලදි මහනුවර නගරය අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූෂණය සහිත නගරයක් බවට නම්කරණ ප්‍රවණතාවක් තිබේ. 17 March 2017
මෛත්‍රීපාල සිරිසේන ඔසවාගෙන ගොස් සභාවෙන් දොට්ට දැමූ හැටි පාර්ලිමේන්තු කටයුතු අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභා ගැඛෙන් ඉවත් කිරීම සහ සතියක් පාර්ලිමේන්තුව තහනම් කිරීම පසුගිය සතියේ වැඩි කතාබහකට ලක් විය. අතීතයේ පාර්ලිමේන්තුව තහනම් කැරුණු මන්ත්‍රීවරුන් අතර වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිටින බව මාධ්‍ය වාර්තා කළේය.මේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසිය යොදවා සභා ගැඛෙන් ඉවත් කළ කතාවයි. 16 March 2017
ජාතික පුෂ්පය රැකගන්න සටනක් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල පටක රෝපණ ක්‍රමය හරහා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය පර්යේෂණයක් අ 09 March 2017
මම මේ වෙනකොට මළ සිරුරු හාරදාහක් කපලා තියෙනවා වන්නියේ රාජකාරී ජීවිතයෙදී හමුවූ අපුරු ගැමි චරිතයක් පිළිබඳව විමරත්න කුමාරගමයන් රචනා කල “හේරත් හාමි” කවි පෙළින් ඒ කවිය උදුරා ගත්තෙමි. අලියා වැටුණු වැව පෙදෙසේදී කුමාරගමයන්ට දැන හඳුනා ගැනීමට ලැබුණු ඒ “හේරත් හාමි” හා බොහෝ සේ සම වන චරිතයක් මට ද හමුවිය. ඔහු ද හේරත් කෙනෙකි. “ගැමි රසවිත” ට මම අද ඔහු කැඳවා ගෙන පැමිණියෙමි. “අලියා වැටුණු වැව සිටි හේරත් හාමි මා වැනියකු වුවද මම වැදගත් වීමි මිනී කපන මුත් ඒ හේරත් හාමි ඔ 22 February 2017
ප්‍රධාන ශිෂ්‍ය නායිකාව රන්බඩු සොරකමේ මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙනය. අවුරුදු 17ක 22 February 2017
වැවට නාන්න එන කාන්තාවන් උස්සා කප්පම් ඉල්ලන කල්ලියක් මඩකළපුව - උත්තච්චිය වැව්කොමලියගේ පහස ලබමින් පෙම් සුව විඳීමට එන පෙම්වතුන් හා පෙම්පතියන්ගෙන් මෙන්ම දියනෑමට එන අයගෙන් සති අන්ත නිවාඩ 22 February 2017
'පාඩු ලබන ආයතන විකුණන්න ඕනෑ' - ඇමැති ඩිලාන් කියයි ප්රශ්නය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ කොතැනද? පිළිතුර - ව්‍යවස්ථා ක 20 February 2017
ආර්ථික අර්බුදය පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡුාවේ වැඩි අවධානය යොමුවූයේ රට හමුවේ ක්‍රමයෙන් දිගහැරෙමින් තිබෙන භයානක ආර්ථික අර්බුදයක් කෙරෙ 20 February 2017
එල්.ටී.ටී.ඊයෙන්ම ප්රභාකරන් ඝාතන කුමන්ත්‍රණ අවසන් යුද්ධය ආරම්භවීමට පෙර බලහත්කාරයෙන් තරුණ තරුණියන් බඳවාගන්නා ලෙස ප්රභාකරන් කළ නියෝගය මහජනතාව පමණක් නොව එල්ටීටීඊයේ සාමාජිකයෝද තරයේ හෙළා දුටුවහ. ඒ රහසින්ය. තමාගේ බලය බිඳී යන හෙයින් ප්රභාකරන් පිස්සු බල්ලෙකු මෙන් ක්‍රියාකිරීමට පටන් ගත්තේය. එල්ටීටීඊය දුර්වල වී බිඳ වැටීමට එය ප්‍රධාන හේතුවක් විය. 19 February 2017
කඳු මුදුනකින් පෙරළී දිවි ගලවා ගනියි ජීවිතයට විවිධත්වයක් තිබිය යුතුය. එසේ සිතන්නෝ විවිධත්වය සොයා විවිධ දෑ කරති. විවිධත්වය උදෙසා ජීවිතය පරදුවට තබන්නෝද වෙති. ඔවුහු ත්ර 17 February 2017
වන මැද වෙසෙන සැබෑ මිනිස්සු අයෝරියෝ වියලුණු කොළවලින් සෙවන කළ පුංචිම පුංචි පැල්පතෙන් එළියට ආ ගැහැනියට පෙනුණේ පසෙක තිබූ විශාල වේ හුඹස බිමට පහත් වී ඇති අ 17 February 2017
කපටියකු වැනසූ අමායාගේ ප්‍රේම ලෝකය මනුරංගගේ මව හාන්සි පුටුවේ වාඩිවී පුවත්පතක් බලමින් සිටියාය. යතුරුපැදියක් සිය මිදුලේ නතර කරන හඬ ඇයට ඇසිණි. ඇය පුවත්ප 17 February 2017
එල්ටීටීඊයට පණ දෙන්න හදන හිටපු කොටින්ගේ සැලසුම කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට (ටී.අයි.ඩී.) අයත් වවුනියාව ඒකකයට පුද්ගලයෙක් පසුගිය දිනක පැමිණෙන්නේ ඔහුගේ ඥාතියෙක 17 February 2017
ලක්දිව අවසන් රජු ඉංග්‍රීසීන්ට අසුවූ තැන බෝමුරේ වෙල්යාය. රජතුමා අල්ලාගෙන ඇත්තේ වෘත්තය ලකුණු කොට ඇති ස්ථානයේදීය. ඒ 1815 පෙබරවාරි 18 වැනිදාය. ඒ දිනය ලක් ඉතිහාසය 17 February 2017
මුස්ලිම් ගමේ බුදු මැදුර සුරකින මුස්ලිම් උපාසක මහතා මහරුෆ් මහතා බුදු මැදුර පිරිසුදු කිරීමේ කටයුතුවල නිරත වෙමින්. ශ්‍රී ලංකාවේ පුංචි අරාබිය ලෙස ප්‍රචලිත වී ඇත්තේ, 14 February 2017
රුපියල් තුන්සීයක පගාවක් ගත් පවට විසි වසරක් මළවුන් සමඟ ජීවත්වෙන රාජ්‍ය සේවකයා ජීවිතයේ අසතුටු දායක කාලයක් ගතවෙද්දී ඉන් වගකීම බැහැර කිරීම හා හිතට සහනයක් ලබාගැනීමට මිනිස්සු ඊට විවිධ නිර්වචන ලබාදේ. 14 February 2017
කොටි නැටිලි යුදමය වශයෙන් පරාජය කර වසර හයකට පසු උතුරේ නැවත වරක් එල්.ටී.ටී.ඊ ය අවදි වන ලකුණු පෙනෙන්නට ඇති බව ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව විශ 13 February 2017
උපන් රටේ උන්නතියට විශිෂ්ට මෙහෙවරක් කළ විරයා ශ්‍රී ලංකාවේ පහළ වූ විශිෂ්ට ජාති වීරයකු වූ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාගේ 149 වැනි ජන්ම දිනය පෙබරවාරි 13 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිම 13 February 2017
මැති ඇමති මත ගැටෙන හොරණ ටයර් කම්හලේ කතාව ‘ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් හොරණ නව ටයර් කම් 10 February 2017
“ගීතයේ හා සංගීතයේ විශාල පිරිහීමක්“ සුභාවිත සංගීතයේ ඉහළ ස්ථානයකට ඔහු අදටත් වැජඹෙන්නේ විරාජමාන ලෙසිනි. 1964 වසරේදී සංගීත ක්ෂේත්රයට එක්වූ ඔහුගේ සංගීත දිවියට වසර 53කි. ඔ 10 February 2017
දිවයිනේ සිවු කොණින් නිදහසේ සංදේශ 4 ක් ”නමෝ නමෝ” ජාතික ගීය 1949 පළමු වන වර්ෂ පූර්ණයේදී දෙමළ භාෂාවෙන් ද ගායනය කළ බව නොබෝදා ලංකාදීපයේ පළ විය. එදා දෙමළ භාෂාවෙන් ගායනා කළේ 10 February 2017
සයිටම් නාටකය සයිටම් නම් වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධිත අර්බුදය අධ්‍යාපන ක්ෂේත්රයේ පමණක් නොව සමස්ත සමාජයේම අර්බුදකාරී වාතාවරණය 10 February 2017
දුම්රිය උරුමය සුරකින්න කෞතුකාගාරයක් ගමනාගමනය හා සම්බන්ධයෙන් අද පවතින අලුත්ම රැල්ල අධිවේගී මාර්ග පද්ධතියයි. නැව් මඟින් සිදුකළ දේශ ගවේෂණයන්ට පසුව ඒ ඒ 08 February 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026