වෙනස සමහරුන්ට පුරුදු නෑ...
යහපාලනය අවුලට පත්වෙලාද, ජනතාවට පහරදීම, සුදුවෑන් කතා, රණවිරුවන් පාවාදීමට සැරසීම, හම්බන්තොට වරාය චීනයට පැවරීම, ආණ්ඩුව අස්ථාවරද? පළාත් ඡන්ද යනාදී කරුණු සම්බන්ධයෙන් විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය දැක්වූ අදහස් සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.