එජාපයට අභියෝග දෙකක් එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව කිසිදු ආකාර ප්‍රායෝගික වටිනාකමක් නැති හුදෙක් වචනවලට පමණක් සීමා වූ නාමික ලියවිල්ලක් පමණක් වන්නේද? මෙම කරුණ අද මේ රටේ දේශපාලන ක්ෂේත්රය තුළ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකු කථාබහට ලක්කරන උණුසුම් දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබේ. මෙම කරුණ මෙතරම් වැදගත් ආකාරයෙන් සමාජයේ කතාබහට ලක්වීම කෙරෙහි කරුණු දෙකක් හේතු වී ඇත. 06 September 2019
ජනාධිපතිවරණය සහ අන්ධ භක්තිය යන එන ගමනට දේව ආරක්ෂාව පතා දේවාලවලට පඬුරු දැමීම අපේ රටේ කලක් තිස්සේ පැවතෙන චාරිත්රයකි. 05 September 2019
අධික තදබදය වළක්වන ගුවන් පාලම් කොට්ටාව මහා නගරයක් සේ නම්කර තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට ප්රවේශවන වාහනයකට තෝරාගැනීමට මාර්ග දෙකක් ඇත. එකක් මහරගම - නුගේගොඩ හරහා ගමන් කරන ක්‍රමයයි. අනෙක බත්තරමුල්ල - බොරැල්ල හරහා යා හැකිය. මහරගම හරහා යන වාහනයකට වර්ණ සංඥා ස්ථාන තිස් එකක් පසුකළ යුතුය. 05 September 2019
පළා බබා ඉවරද ? දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණේ 1978 වර්ෂයේ බව කවුරුත් දන්නා කාරණයක්ය. ඒ ව්‍යවස්ථාවට පසුගිය වර්ෂය වනවිට (2018 වනවිට) වසර 40 සම්පූර්ණ වී ඉවරය. මේ හතළිස් වර්ෂයට මේ ව්‍යවස්ථාව 19 වතාවක් සංශෝධනය කර ඇති බවත් අප හැමෝම දන්නා සත්‍යයකි. මේ වනවිට විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී හමාරය. 78 ව්‍යවස්ථාව කියන්නේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් ගෙනෙන ලද එකක් යැයි එජාපයේ අය කීවත් සිදු වී තිබෙන්නේ මේ ව්‍යවස්ථාව නිසාම නැති ප්‍රශ්න 05 September 2019
එස්.බී.ට - ඩිලාන්ට බැසිල්ගෙන් අනතුරු ඇඟවීමක් එක්සත් ජාතික පක්ෂයේ ඔඩු දුවමින් පවතින අර්බුදයත් සමඟ සිදුවූ දෙවැනි පිපිරීමට හසුවූයේ ජනපති සිරිසේනගේ නායකත්වය යටතේ වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයයි. 04 September 2019
අද දැයෙන් සමුගන්නා ශිල්ප දුන් ශිල්පාධිපති විසිවෙනි සියවස මුල් භාගය වනතෙක් ම දේශීය නර්තන කලාව ශාන්තිකර්මවලට පමණක් සීමා වී තිබුණි. එහි මූලික අරමුණුවලින් බැහැරව නිර්මාණාත්මක හා කලාත්මක චින්තනවලට අනුකූලව ප්‍රේක්ෂක හමුවට ගෙන ආවේ රවින්ද්‍රනාත් තාගෝර් 1934 දී ලංකාවට පැමිණීමෙන් පසුවය. එතුමාගේ මෙම චාරිකාවෙන් පසු නර්තන ක්ෂේත්රය තුළ ඇති වූ පුනර්ජීවනය අනෙකුත් කලා ක්ෂේත්‍ර උදෙසා ද ප්‍රබල ලෙස බලපෑමක් ඇති කිරීමට සමත් විය. 04 September 2019
මුස්ලිම් කාන්තා කට වැසීම මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය 1951 දී සම්මත වූ පනතකි. ඊට පෙර තිබුණේ 1929 දී සම්මත කළ මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනතයි. මෙය යටත් විජිත සමයේ පැනවූ නීතියකි. එයට පසුබිම සැලසුණේ මොහොමඩියන් කෝඞ් නමින් ලන්දේසි සමයේ ඇති කළ නීතියෙනි. එය ලංකාවට පැමිණියේ එකල බටාවියා නමින් හැඳින්වූ වර්තමාන ඉන්දුනිසියාවෙනි. වර්තමානයේ ක්‍රියාත්මක 1951 සම්මත කළ නීතියට මූලික අඩිතාලම වැටී තිබෙන්නේ ඒ මොහොමඩියන් කෝඞ් එකෙනි. 04 September 2019
කාලෝ ෆොන්සේකා ගැන තිස්ස විතාරණගේ මතකය කීර්තිමත් විද්වතකු, කලාකරුවකු, හේතුවාදියකු මෙන්ම අදීන දේශපාලන විචාරකයකු හැටියට සැලෙකන මහාචාර්ය වෛද්‍ය කාලෝ ෆොන්සේකා මහතා තම දිවිසැරිය නිමා කළේ පසුගිය 2 වැනිදාය. 03 September 2019
ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව හිගය වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ඇති බොහෝ රටවල ආර්ථිකයන් ධනවාදය දෙසට නැඹුරුතාවක් පෙන්වයි. ඉතා සරල බසින් කිවහොත් ධනවාදය යනු රටේ දළ දේශීය නිෂ්පාදිතය බොහෝ දුරට පෞද්ගලික අංශය විසින් හසුරවනු ලබන, ඉල්ලුම හා සැපයුම මත පදනම් වූ වෙළෙඳපොළ ආර්ථිකයක ක්රමවේදයකි. මෙම තත්ත්වය නිසා ඇති වූ වෙළෙඳපොළ තරඟකාරිත්වයේ අති ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් මින් පෙර කිසිදා නොවූ විරූ ලෙස ශ්‍රී ලංකාව තුළ දේශීය ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බව මගේ හැඟීමය. 03 September 2019
ගඟට ඉනි කැපූ හමුවීම් දෙකක් අගමැති වික්‍රමසිංහ මහතා, අමාත්‍ය රවී කරුණානායක සමග පසුගිය අගහරුවාදා රාති‍්‍රයේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේ දී, ජනපති සිරිසේන මහතාව හමුවූයේය. 03 September 2019
අගමැතිට තිත්ත ඇත්තම කියති ශී‍්‍ර ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂ දෙකක් වන එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අභ්යන්තරයන්හි ඇතිව තිබෙන අර්බුද ඉදිරියේ එන ජනපතිවරණය හමුවේ ඒවායේ උච්ඡතම ස්ථානයට ගමන් කරමින් තිබෙන බවක් පෙනේ. මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ පළාත් සභා මැතිවරණය වහාම නොපැවැත්වීමට ඉඩ තිබෙන පසුබිමකය. 02 September 2019
කිසිවක් අත්සන් තැබීමට අප බැඳී නෑ හමුදාපති තනතුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය වඩාත් සැළකිලිමත්වීම නිසා හටගත් ආන්දෝලනය ගැන තෝරාගත් ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවේදී විමසන ලද ප්‍රශ්න වලට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙස්ලිට්ස් (Alaina B.Teplits) ප්‍රතිචාර දැක්වූවාය. ඇමෙරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර දැමීම සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත ගැන ද එහිදී ඇය කරුණු හෙළි කළාය. 02 September 2019
වම ජනසතු කරමු මේ දිනවල මා මැදිවී සිටින්නේ තරමක මානසික අර්බුදයකට ය. අර්බුදයකට කීවාට එකිනෙකට සම්බන්ධ අර්බුද රාශියකටය. බලධාරීන් මැතිවරණ පිළිබඳ නොගන්නා සහ ගන්නා තීරණ එක පැත්තක ය. ශ්‍රීලනිප සහ පොජපෙ අතර ඇතිවිය හැකි සහ නොහැකි සන්ධාන පිළිබඳ සාකච්ඡා තව පැත්තකය. ජවිපෙ මූලික වී ඇතිකළ, අගෝස්තු 18 දොරට වැඩිය ජාතික ජනතා බලවේගය පිළිබඳ විචාර, විවේචන සහිත සංවාදය තව පැත්තකය. 30 August 2019
දරු දෙදෙනකු මරාදැමූ වයික්කාලේ ඛේදවාචකය “අනේ, දෙවියනේ මගේ දරුවෝ දෙන්න මට නැතිවුණා. ඒ අහිංසක දරුවො මොන වරදක් කළාට ද මෙහෙම අපරාධයක් කළේ. එයාලගෙන් කාටවත් කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවෙ ඉගෙන ගත්තා” යැයි පාපතරයකුගේ කඩු පහරට ලක්ව මියගිය දරුවන් දෙදෙනාගේ මව වූ නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය හඬා වැලපෙමින් පැවැසුවාය. 29 August 2019
ආණ්ඩුවේ වේදනා සමනයට ජනතාවට තිත්ත බේත් වාණිජ බැංකු පොලී අනුපාත අඩු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ. තැන්පත් පොලිය අඩු කළ වාණිජ බැංකු ණය පොලිය වෙනසක් කළේ නැත. ණය පොලිය අඩු නොකළහොත් තද පියවර ගන්නා බව මහ බැංකුව නැවතත් අනතුරු අඟවා තිබේ. ණය පොලිය අඩු කරන්නේ පොදු ජනතාවගේ යහපතට නොවේ. වාණිජ බැංකුවල පොලිය අඩු වන විට ආණ්ඩුවේ ණය ගැනීම පහසු වෙයි. රාජ්‍ය ආයතනවල පොලී ගෙවීමේ හිසරදය පාලනය වෙයි. බලවත් ණය බරක සිටින ආණ්ඩුවේ වේදනාව සමනය කරනු සඳහා ජනතාවට තිත්ත බෙහෙත් පෙවීම සුදුසු නැත. 29 August 2019
අලුත් රටක්ද? අලුත් කටක්ද? ජනාධිපතිවරණය තවමත් ප්‍රකාශයට පත්වී නැතත් ඒ පිළිබඳව රටේ තිබෙන උණුසුම දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබෙන බව කාටත් පැහැදිලිය. මේ වනවිට ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකක අපේක්ෂකයන් ප්‍රකාශයට පත්කර හමාරය. ඒ පොදුජන පෙරමුණෙන් සහ ජනතා විමුක්ති පෙරමුණෙන්ය. එජාපයේ අපේක්ෂකයා පිළිබඳ සංවාදය ඒ පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කරමින් තිබීම මෙහිදී පෙනී යන තවත් එක් වැදගත් කාරණයක්ය. 29 August 2019
පරිසරයට වින කටින කුඩා ජල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති සම්බන්ධයෙන් පසුගිය කාලයේ ලොකු ආන්දෝලයක් ඇති විය. විවිධ ප්‍රදේශවල ඉදිකිරීමට ගිය කුඩා ජල විදුලි බලාගාරවලට එරෙහිව උද්ඝෝෂණ වාර්තා විය. කුඩා ජල විදුලි බලාගාර මාෆියාව නිසා ලොකු පාරිසරික හානියක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කළහ. මේ සොයා බැලීම කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති ගැනයි. 28 August 2019
කලකදි වහ කලකදි රහ වීම මෙවර ජනපතිවරණ තරගයේ පෙනෙන්නට තිබෙන සුවිශේෂී ලක්ෂණයක් ඇත. එය නම් පාලක සභාග රජය අභ්‍යන්තරයේ බුර බුරා නැගෙමින් තිබෙන අන්තර් පක්ෂ ගැටුම්ය. 12 August 2019
පුරාවස්තු සහිත කෝවිලකන්ද භූමිය විනාශ මුඛයේ දුටුගැමුණු රජතුමා විසින් කළ අවසන් සටනට ජය පතා ගෝඨයිම්බර යෝධයා විසින් පන්නල - හිඹුඩාව කෝවිල්කන්ද භූමියේ කොටසක දෙවියන්ට වූ බාරය ඉෂ්ඨ කිරීම සඳහා ඉදිකරනු ලැබූ බවට ජනප්රවාදයේ සඳහන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති නටඹුන් රැසක් වල් බිහිවී විනාශ වන්නට පටන් ගෙන ඇති බව ඓතිහාසික කෝවිල්කන්ද පුරාවස්තු භූමිය සුරකීමේ ව්‍යාපාරය පවසයි. 12 August 2019
නිවැරදිකරුවන් අල්ලන නිසා ඇත්ත ත්‍රස්තයින්ට හැංගෙන්න පුළුවන් රත්නපුර නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළැයි කියමින් අත්අඩංගුවට ගත් රත්නපුර තරුණයෝ තිදෙනෙක් නිදොස්කොට නිදහස් කරනු ලැබූහ. ඒ අතුරෙන් අයෙක් සිංහල තරුණයෙකි. 06 August 2019
ජනතාවගේ ගෙල මිරිකා කැබිනට් මණ්ඩලයට සැපදීම ඔහුව හැරගියෝ, එසේ හැරගොස් නැවත පැමිණ ඔහුම බාරගත් අය පවා, ඔහුට ගරහමින් - විහිළු කරමින් - ඔහුගේ ශරීර ස්වභාවය ගෙන හැර දක්වමින් ඔහුව සමාන කළේ ලෝක ප්‍රකට ප්‍රහසන චරිතය වන මිස්ටර් බීන්ටය. 06 August 2019
ඡන්දය මැකේවිද මැකෝ? මේ වනවිට දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන පළාත් සභා 8ක ඡන්දය වහාම පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ජනාධිපතිතුමා විමසිය යුතුයැයි කියන යෝජනාවක් ශ්රීලනීපයේ මධ්‍යම කාරක සභාව විසින් සම්මත කර ගන්නා ලදැයි දැන ගන්නට ලැබුණේ පසුගිය සතියේය. මේ යෝජනාව ගෙන ඒමෙන් ශ්රීලනීපයේ ඇත්තන් රටට පෙන්වන්ට යන්නේ ඒ අය මේ ඡන්ද කල් දැමීමේ ක්‍රියාදාමයට විරුද්ධ බවත් ඒ වැඬේට තමන්ගේ පක්ෂයේ සම්බන්ධයක් නැති ‘හොඳ ළමයි’ වැනි අදහසක් බව ඉතාමත් පැහැදිලිය. 01 August 2019
කොළඹ හතට මෙහෙම නම් ගමේ තත්ත්වය කෙසේවේ ද කොළඹ - 7 හෝර්ටන් පෙදෙසේ නිවාස තුනකට වසරකුත් මාස පහක කාලයක් තිස්සේ විදුලිය බල මණඩලයෙන් විදුලිය ලබා දෙන්නේ තාවකාලික සබඳතාවකින් බව එම නිවාස හිමිකරුවන් පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 31 July 2019
ඩීසල් විදුලියට කෙළ හැලීම බලශක්තිය රටේ ආර්ථිකයට ඉතා වැදගත් ලෙස බලපාන සාධකයකි. බලශක්තිය නිපදවා ගන්නේ කෙසේද යන්න මත රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ තීරණය වෙයි. ලංකාවේ බලශක්ති නිපදවන ක්‍රම කීපයකි. 31 July 2019
නිර්මාණකරුවන්ගේ භාෂා වැරැදිවලට සමාව දෙන්න බෑ නව කතාකරුවකු, කෙටිකතාකරුවකු, තීරු ලිපි රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ද වන යසවර්ධන රුද්‍රිගු රචනා කළ යසාගේ වාක්කිය තීරු ලිපියට පසුගියදා ජනාධිපති සම්මානයක් ද හිමිවිය. නිර්මාණ රචනය පිළිබඳ ඔහුගේ අදහස් මෙම කතා බහේ ඇතුළත් වේ. 30 July 2019
රසවින්දනය පොත පත සහ රූපවාහිනිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පසුගිය පැවති ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සර සමරු උලෙළේදී මහාචාර්ය සේන නානායක්කාර විසින් පවත්වන ලද මුඛ්‍ය දේශනය ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. 30 July 2019
ගීත වෙනුවට දැන් ඇහෙන්නේ අඳෝනා-යාදිනි ප්‍රවීණ ගීත රචකයකු කවියකු මෙන්ම විචාරකයකුද වන රවී සිරිවර්ධනගේ නවතම කාව්‍ය සංග්‍රහය ප්රදීපාගාරයක ඇස් බැල්ම කෘතිය මෙම මස 30 වැනිදා (අද) ප.ව 2.30 ට කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙයි. 30 July 2019
වර්තමාන නිර්මාණ රචකයන්ට සම්භාව්‍ය සිංහල සාහිත්‍යය මඟ හැර යන්න බෑ සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත්කිරීමේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ව්‍යාපෘතිය යටතේ සංස්කරණයෙන් ප්‍රකාශිත බුත්සරණ ග්‍රන්ථය ජනගත කිරීම මෙම මස 30 වැනිදා (අද) ප. ව. 2.00ට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ. 30 July 2019
නව සන්ධානයේ සැලසුම් අවසන් අදියරේ ඉදිරියේ එන ජනපතිවරණය ඉලක්ක කරගනිමින් දේශපාලන පක්ෂ ලහිලහියේ සූදානම්වෙමින් සිටින අවස්ථාවක ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර මුහුණට මුහුණ හමුවක් සිදුවීමට නියමිතය. 30 July 2019
උඩලමත්ත විදුහල් දැරිය වෙනුවෙන් උණු වූ ගුරු සිත ගාල්ල උඩලමත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් දෙවැනි වාර විභාගය සඳහා අවුරුදු තුන හමාරක් වියැති තම බාල සහෝදරයා සමඟ පැමිණ වාර විභාගයට මුහුණ දීමේ හද සසල කරවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 30 July 2019
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026