ඡන්ද කැඩීමේ වාසිය කාටද ?
මේ පෙරළියට නඟන චෝදනා , අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීම , රාජපක්ෂවරුන්ට එරෙහිව මැතිවරණ කොමිසමට ආ පැමිණිල්ල ,පොහොට්ටුවේ මාධ්‍ය වාරණය ,ශ්‍රී.ල.නි.ප විනය පියවර , ශ්‍රීලනිපයෙන් එන අපේක්ෂකයා පොහොට්ටුවේ දෙවැනි මනාපය කාටද යනාදිය ගැන මෙවර සදුදා හවුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.