ඡන්ද මල්ලට කේවල් කිරීමේ අනිටු විපාක
පාස්කු ඉරිදා ප්රහාරය, මද්රසා පාසල්, මුස්ලිම් සමාජයේ සංස්කෘතික වෙනස්කම්, අන්තවාදය, ඇමැති රිෂාඞ්ට එරෙහි දෝෂාභියෝගය යනාදී කරුණු සම්බන්ධව එජාපෙ පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.