කටින් ජයගත් සහරාන් ඉස්ලාමීය රාජ්‍යය සොයා ගිය ගමන කුරුසියේ ඇණගසනු ලැබූ යේසුස් වහන්සේ මරණයෙන් නැගී සිටි (උත්ථානය සිදු වූ) පාස්කු ඉරිදා දිනය, කතෝලික සහ ප්‍රොතෙස්තන්ත යන දෙවර්ගයේම කිතුනුවන් විසින් සමරනු ලැබේ. එය කිතුනුවන් ප්‍රීතියෙන් සොම්නස් ගීතිකා ගායනා කරන දිනයකි. 01 May 2019
දහම් පාසලේ බංකුව යටින් ජනපති පුටුවට හිටපු ජනාධිපති අභාවප්‍රාප්ත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 26 වැනි ගුණ සමරුව මැයි මස 1 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. 01 May 2019
ප්රවීණයන්ගේ අදහස් විමසීම අවස්ථාව අනුව සුදුසු ක්රිියාවක් ශ්‍රී ලංකාව යළිත් වසර 30ක යුද්ධයකට නොයන පරිදි ජිහාඞ් ත්රස්තවාදයේ සියලු මුල් උදුරා සම්පූර්ණයෙන් විනාශ කර දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 28 වැනිදා කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් විය 01 May 2019
ඉහළ වරදින් පව් ගෙවන ජනතාව අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එතැනින් නතර නොවිණි. ඔවුහු දැන් ආරක්ෂක අංශ සමග සටනට ද පිවිස සිටිති. 01 May 2019
අශ්වයා පැනගිය පසු ඉස්තාලයේ දොර වැසීම නිලධාරී මට්ටමේදී පැවති ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාවය, බුද්ධි අංශවලින් කළ අනතුරු ඇඟවීම් තරයේම නොසළකා හැරීම, තත්ත්වය පාලනය කරගැනීමෙහි ලා දේශපාලනමය නායකත්වයේ වූ අසමත්භාවය හමුවේ 359 දෙනෙක්ට, 30 April 2019
මැද පෙරදිගින් ආසියාවට රිංගූ අයි.එස්.ත්රස්තයෝ නවදිල්ලියේ, දකුණු ආසියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රස්තම් අලී සීරාත් සහ ජෝන් අරෝකිරාජ් පසුගිය 26 වැනිදා ‘ද ජියෝ පොලිටික්ස්’ වෙබ් අඩවියට ‘අයිසිස් ඉන් සවුත් ඒෂියා’ නමින් පළ කළ දේශපාලනික විග්‍රහය ඇසුරෙනි. 30 April 2019
ආරක්ෂක අංශ දැන් සොයාගන්නා දේවල් එදා නොදැක්කේ ඇයි නව සන්නද්ධ බුද්ධි බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවධානය යොමු වී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 30 April 2019
බුද්ධි අංශයට ඇඟිලි ගැසීමේ පල විපාකය පසුගිය පාස්කු ඉරිදා මෙරට කතෝලික බැතිමතුන්ගේ කලු දිනයක් වශයෙන් සලකුණු වූ බව නිසැකය. 30 April 2019
අන්තවාදී කොටස් යහමඟට ගන්න මුස්ලිම් නායකයන් පෙරට ආ යුතුයි පාස්කු ඉරිදා ප්‍රහාරය මුළු ලොවම සසල කළේය. එමෙන්ම කොන්දේසි විරහිතව හෙළා දුටුවේය. අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් යුතු සාමයට ළැදි සකල ජනී ජනයා එක්සත්ව එක්සිත්ව එක් පෙරමුණක සිටගත්හ. 29 April 2019
බුද්ධි අංශය ‘මොසාඞ්’ පාරේ යා යුතු ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමඟ ජාතික බුද්ධි සේවය ශක්තිමත් කිරීම ගැන විශාල සංවාදයක් හටගෙන තිබේ. 29 April 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුගේ තිප්පොළේ සිට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ප්‍රධාන සැකකරු සහ්රාන් හසීම් ය. 26 April 2019
එකිනෙකාට දොස් නොකියා එක්වී ප්‍රශ්නයට මූණ දෙන්න ‘ඉන්නේ වෙඩිබෙහෙත් ගබඩාවක නම් දෙවියන්ගේ නාමයෙන් වුවද ඉටිපන්දම් පත්තු නොකරන්නැ’ යි කතාවක් තිබේ. 26 April 2019
නොසලකා හැරීමේ පලවිපාක “යුද්ධය සදහට තුරන්කරන්නට වෙඩි මුර කීයක් පත්තු කරන්නද? පිළිතුර ඇත්තේ, “පිළිතුර ඇත්තේ හමන සුළඟෙමයි, යාලුවේ හමන සුළඟෙමයි”. 26 April 2019
වනාතවිල්ලුව පරීක්ෂණවලට සිදු වූ දේ දැන්වත් කියනවාද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත්, මඩකලපුවේ දේවස්ථානයකත් බෝම්බ පිපිරවීම තවුෆික් ජමාත් කණ්ඩායම සම්බන්ධ බවට ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. 25 April 2019
ඉහළ මාලේ කඹ ඇදීමේ ප්‍රතිවිපාක මේ සටහන ලියන්නට සිදූවී තිබෙන්නේ පසුගිය සති අන්තයේ සිදුවූ අතිශයෙන්ම භයානක හා විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් මුළු සමාජයම කැලැඹී සිටින මොහොතකය. 25 April 2019
සියලු නායක එකමුතුවක සාමූහික ප්රයත්නයක් ඕනෑ උද්ගතව ඇති වාතාවරණයෙහි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් හා වාද විවාදයෙන් තොරව ඒකරාශී වී නායකයන් එක්ව කඩිනම් සාකච්ඡාවක් ආරම්භ කරන්නැයි සියලු දේශපාලන පක්ෂවල නායකයන්ගෙන් විවෘත ඉල්ලීමක් කරන බව කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ නිකායේ මහනාහිමියන් ඉල්ලා සිටින බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. 24 April 2019
තොරතුරු සැහැල්ලුවට ගත්තේ ඇයි ශ්‍රී ලංකාවේ ජනතාව, ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය යනු වසර තිහක් පුරා පැතිරුණු දීර්ඝකාලීන යුද අත්දැකීමකට භාජන වූවෝය. 24 April 2019
ජාතික ආරක්ෂාවට කුමක්වීද යටත්විජිතභාවයෙන් නිදහස් කළ ද බෙදා වෙන්කර පාලනය නමැති සදාතනික ව්‍යාධිය යටත්විජිත පාලකයන් විසින් අපට උරුම කරනු ලැබීය යන මතය අපි අදටත් විශ්වාස කරමු. 23 April 2019
බුද්ධි අංශ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ ඇයි තුන්සියයකට ආසන්න කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින්ද පන්සියයකට අධික පිරිසකට තුවාල සිදුකරමින්ද පාස්කු ඉරිදා (21) සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ භයංකාර අත්දැකීමේ කම්පනය තවමත් රටේ වැසියන්ගේ සිත් සතන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබේ. 23 April 2019
කුරිරු ප්‍රහාර හෙළා දකිමු කිතු බැතිමතුන්ගේ සුවිශේෂ දිනයක් වන එනම් පාස්කු ඉරිදා යෙදී තිබූ ඊයේ (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක සහ තරු හෝටල් තුනක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් 207 දෙනෙකු මියගොස් තවත් 450 ක් පමණ තුවාල ලැබීමේ කෲර සිද්ධිය සම්බන්ධයෙන් අපගේ සාතිශය සංවේගය පළ කරමු. 22 April 2019
පොදු සමාජ සාමය උදෙසා ප්‍රමුඛත්වය දී කැපවෙමු නත්තල් දිනයෙන් පසු කිතුණුවන් සිය ශ්‍රේෂ්ඨතම සැමරුම් දිනය හැටියට සලකන්නේ පාස්කු ඉරිදාය. 22 April 2019
මේ මහත් කම්පිත මොහොතේ අපි ඔබ සමගම සිටිමු කතෝලික දේවස්ථාන ප්රමුඛ කරගනිමින් රටේ තැන් කීපයක සිදු වූ ම්ලේච්ඡ මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් මේ වනවිට මුළු රටම සිටින්නේ මහත් කම්පාවට පත්වීය. 22 April 2019
උතුම් බුද්ධ පණිවිඩයක් මෙරටට ගෙනාවේ බක්පුර පොහෝ දිනකයි බක් පුර පසළොස්වක පොහොය අදයි. ලාංකික අපට අද දිනය විශේෂ වන්නේ බුදු පියාණන් වහන්සේ දෙවැනි වරට ලක්දිවට වැඩම කළේ අද වැනි දිනයක වීම හේතු කොටගෙනය. 19 April 2019
අනාගතයට තීරණාත්මක ප්‍රශ්න දෙකක් මේ වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණේ පසුගිය සති අන්තයේය. 19 April 2019
දයාසිරිගෙන් සැර ප්‍රකාශයක් ජනපති සිරිසේන මහතා පෙරමුණු කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තවමත් ඉදිරි ජනපතිවරණයේ ගෝඨාභයගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇත්තේ සැකයකි. පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙවැනි අදහස් දැක්වීමක යෙදිණ. 18 April 2019
සාහිත්‍ය නිර්මාණවලින් ආගම්වලට පරිභව කිරීම ඕනෑම සමාජයක යහපත් සංස්කෘතියක් බිහිවීමට පදනම් වන්නේ, ආගමයි. එලෙසම සංස්කෘතිය පෝෂණය කරන ප්‍රමුඛතම සාධකයක් වන්නේ, සාහිත්‍යයයි. 18 April 2019
තුන්කොනක තේරිල්ලේ පටලැවිල්ල “...උත්තර ඇත්තේ වැල්ලට ගසා ගෙන එන පොල් කෝම්බ අතරින් අලු ත් පෙනුමක් ඇති කෝම්බයක් අහුලා ගැනීමෙහි නොවේ. එය කිසිදු පලක් ඇති වැඩක් නොවන බැව් අවුරුදු 40 ක විවෘත වෙළෙඳපල ආර්ථිකයෙන් අප මේ වනවිට ඉගෙන ගත යුතුව තිබිණ.” (සිංහල හා හින්දු අලු ත් අවුරුද්ද වෙනුවෙන් ලියූ මගේ ලිපියකින්) 18 April 2019
රාජපක්ෂ කඳවුරේ කසු කුසු අහිම්සා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද නඩුව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්වූ පසු, දකුණු අප්‍රිකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන ආයතනයක් වන ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් (අයිටීජේපී) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, 17 April 2019
වැඩවර්ජන තර්ජන හැමදාම තිබිය යුතුද බස්-දුම්රිය-විදුලිය, සෞඛ්‍ය යනාදී ක්ෂේත්රවල වැඩවර්ජන ගණනාවක් පිළිබඳ කතා පසුගිය දිනවලදී පැතිර තිබිණි. 17 April 2019
ඔඩුදුවන විදුලි අර්බුදය බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්ගේ සහභාගිත්වයෙන් වික්ටෝරියා ජලාශය විවෘත කිරීමේ උත්සවයේදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සඳහන් කළේ ඉන්දියාවේ තමිල්නාඩුවට පවා විදුලිය සැපයීමට ලංකාවට හැකියාව තිබෙන බවය 17 April 2019
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026