වලිගයේ එල්ලී අලියා මෙල්ල කළ වීර දියෝනිස්
‘ගාලු පාරේ යමින් සිටි අලියෙක් හිටි හැටියේම කුලප්පුවෙලා. පිට උඩ සිටි ඇත්ගොව්වාව මරල, පයින් පාගල, ලංසි පල්ලිය ඉස්කෝලේ වත්තට රිංගලා හරි අලි කලබලයක්.’
මේ පුවත සැලවෙත්ම එය සියසින් දැක ගැනීමට මට ඉවසුම් නැති විය. හැකි ඉක්මනින්ම මම පයාගල, බණ්ඩාරනායක මහා වි