Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්‍රහස්පතින්දා
ජෝන් Sunday, 12 August 2012 12:05 AM
චඃ... ඇහැරුනාණේ. සිහිනය අපරාදේ. (නි)
Reply : 0 0
සුරේශ් Monday, 06 August 2012 09:11 AM
ඩුබායි වගේ ....හොදයි...(ස)
Reply : 0 0
කුමාර Thursday, 09 August 2012 04:08 PM
කරුණාකර ප්‍රථමයෙන් රට මනුස්සකමින් සංවර්ධනය කරන්න. (නි)
Reply : 0 0
මොහොමඩ් Thursday, 09 August 2012 09:41 AM
කරුනාකර ගසාකෑම්වලින් තොරව මේ වැඩේ කරන්න ඕන කවුරු කවුරුත්...(ස)
Reply : 0 0
අසන්ක Sunday, 12 August 2012 04:22 AM
මම ඉන්නේ සෞදි අරාබිය. මෙහෙ ගොඩ කරන හැටියට මුළු ලෝකයම යටවෙන්ට ඕනෑ එහෙනම්. අපේ රටම විතර ඉඩම් ප්‍රමාණයක් ගොඩ කරනවා එක වසරකට. (නි)
Reply : 0 0
මොහොමඩ් Thursday, 09 August 2012 09:49 AM
නියමයි....(ස)
Reply : 0 0
කැමිලස් එන් පෙරේරා Wednesday, 08 August 2012 04:06 AM
ඉතා හොද වැඩක්.. ඉදිරියේ තවත් මෙවැනි දේ බිහිවේවා..!!!(නු)
Reply : 0 0
ප්‍රියනාත් Wednesday, 08 August 2012 07:40 AM
මෙවැනි දේවල් කිරීමට සියලුම නායකයන්ට ශක්තිය ලැබේවා! (නි)
Reply : 0 0
ඇත්ත කියන්නා Tuesday, 07 August 2012 04:31 PM
ලංකාවට සත 5 ක් ලැබෙනවද ඕකෙන් (දී)
Reply : 0 0
අජිත් Friday, 10 August 2012 10:25 PM
ඔය වැඩ වලින් වෙන්නේ අපි බද ගින්නේ ඉන්න වර ගණන වැඩි වෙන ඒක විතරයි (දී)
Reply : 0 0
දී සිල්වා Friday, 10 August 2012 11:00 PM
ඔය අපේ ඉඩමක් නෙවෙයි (දී)
Reply : 0 0
පතිරණ Thursday, 09 August 2012 12:56 PM
මේ නගරෙත් කුණු වලින් පිරෙයිද දන්නේ නැහැ. (නි)
Reply : 0 0
නාමල් Sunday, 05 August 2012 06:11 PM
නියමයි. ගොඩක් සතුටුයි. (නි)
Reply : 0 0
මොහොමඩ් Friday, 10 August 2012 11:59 PM
බොහොම හොදයි. ඉතා ඉක්මණින් නිමාව දකීවායි කියා ප්‍රාර්ථනා කරමි. (නි)
Reply : 0 0
ආචාර්ය වසන්ත ලියනගේ Sunday, 05 August 2012 08:02 PM
මෙවැනි ව්‍යාපෘති රටක සංවර්ධනයට ඉතා වැදගත්. බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවුණද ලංකාවේ සීමිත භූමි ප්‍රමාණය තුළ ඉඩම් ගැටළුවක් නැතුවා නොවේ. සමුදුරු තීරයක් සහිත වෙනත් රටවල්ද මෙවැනි ව්‍යාපෘති මගින් සිය භූමි ප්‍රමාණය වැඩිකරගෙන ඇත. එහෙත් මුහුද ගොඩකර නගරයක් ඉදිකිරීම මගින් වෙනත් අයහපත් ප්‍රතිඵල උදාවන්නේ දැයි සිතා බැලිය යුතුය. ඒ සඳහා නිසි සක්‍යතා අධ්‍යයනයක් මගින් කරුණු සොයා බැලීම වටී. පරිසර ඉංජිනේරුවෙකු වශයෙන් මා සිතන්නේ යෝජිත නගරය මුහුද ගොඩකිරීම වෙනුවට මුහුදේ ඉදිකෙරෙන වේදිකාවක් මත ඉදිවන්නේ නම් වඩා සුදුසු බවයි. මක් නිසාද යත් සමුද්‍රයේ ජල පරිමාව අඩුවීමක් සිදු නොවන බැවින් එක් ප්‍රදේශයක් ගොඩකිරීම නිසා ඉවත්වන ජලය වෙනත් ප්‍රදේශයක් යටකරගෙන ස්ථානගත වීම ස්වභාවකව සිදුවන බැවිනි. ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකින් පරිසරයට කිසියම් හෝ හානියක් සිදුවීම ස්වභාවයයි. එම පරිසර බලපෑම හැකිතාක් අඩුවන පරිදි කටයුතු කිරීම තිරසාර සංවර්ධනයයි. මේ පිළිබඳව අදාල බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි. (නි)
Reply : 0 0
සුදේශ් Thursday, 09 August 2012 01:45 PM
ලස්සන ඡායාරෑප..!!(නු)
Reply : 0 0
සම්පත් Sunday, 05 August 2012 08:49 PM
නියමයි. (නි)
Reply : 0 0
මංගල Saturday, 02 March 2013 06:42 PM
ලංකාව දැන් හරි දියුණුයි (දී)
Reply : 0 0
නිරෝෂන් අමරසිංහ Friday, 17 August 2012 02:51 PM
දුප්පත් මානසිකත්වයෙන් මිදිල ලෝකෙ දියා හොඳට බලන්න (අ).
Reply : 0 0
රංගජිත් Saturday, 11 August 2012 07:54 PM
ආචාර්යතුමා.. ඔය පරිසර උපාධිය කඩෙන් ගත්ත එකක් වගේ.. මුහුද ගොඩකරන්නෙ මුහුදෙ වැලි වලින් කියලා දන්නෙ නැද්ද? එකතැනක ගැඹුරු වැඩි වෙලා තවත් තැනක ගොඩ ගොඩ වෙනවා.. මට නම් විශ්වාසයි මෙයාට තියෙන්නෙ කලා උපාධියක්..!(නු)
Reply : 0 0
ප්‍රියන්ත Monday, 06 August 2012 05:08 PM
කතරගම දෙවිදුගේ බලෙන් මේ වැඩය ජය ගන්නවා සිකුරුයි. (නි)
Reply : 0 0
ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 01:09 PM
මෙහෙම දියුණු වුණහම අපට අනෙක් රටවල අයත් සමග කට ඇරලා කතා කරන්න පුලුවන් අපේ රට ගැන. (නි)
Reply : 0 0
උපුල් Tuesday, 07 August 2012 07:31 PM
අනාගතේ ඩුබායි රටක් බලා ගැනීමට හැකි වේවි. ඉක්මනට නිමවේවා (අ)
Reply : 0 0
සංජය පෙරේරා Monday, 06 August 2012 02:34 AM
දැක්කාම නම් ආසයි. ඒත් ග්‍රැෆික් නිසා දුකයි. (ත)
Reply : 0 0
ඔසද Monday, 06 August 2012 03:43 AM
ගොඩක් හොඳ වැඩක්. ලෝකේ ලස්සනම රට මගේ ලංකාවයි. මගේ රට හැම දිනකම දියුණුවෙන් දියුණුවට පත් වේවා. (ත)
Reply : 0 0