වලල්ලාවිට ගෙවතුවලද කැලෑවේද මෙවර ගොරකා ඵලදාව ඉතා හොඳින් දක්නට ලැබේ.එය ගැමියන්ගේ අමතර ආදායම් මාර්ගයක් වි ඇත. ගොරකා කිලෝවක් වෙළඳ පොලේ රුපියල් 160 -180 මිළකට අළෙවි වේ





1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
COMMENTS
ජීවා, බිත්තර වගේද?...අස්වැන්න වැඩි වෙනකොට මිළ අඩු නොකර මේවා කල් තියා ගන්න පුලුවන්‍නේ...... (නි)
ගොරකා වල ඇතුළේ තිබෙන මදය හරිම රසයි. (නි)
ගොරකත් දඩ මස් කරනවලු සමහක් උදවිය . (දී)
මේවා අධික මේදය අඩුකරණ රුධිර ධාවනය සමබරව පවත්වාගෙන යාම සදහා මහගු ඖෂධයකි....(ස)
දකිනකොටත් ආසයි මට. (නි)
අනේ මටත් ටිකක් එවන්නකෝ. දැක්කම ලස්සනයි. (නි)
අස්වැන්න වැඩි වෙනකොට මෙයාල කරන්නේ මිල අඩු කරන එකනේ...මතකනේ බිත්තර වලට වෙච්ච දේ...අනේ ඒ වගේනම් කරන්න එපා....(ස)
පුරාණ පුස්කොලපත්වල පවා අඩංගු වටිනාම බෙහෙතක් , රසවත් පලතුරක් , අනාගත පරපුරට දැන ගැනීමට මීට වඩා විස්තර ඉදිරිපත් කරන්න..... (ස)
උදේශ්, ගොරකා මද රසයි කියලා ඔයා අදද දන්නේ....අනේ පව්....(ස)
ඔය කඩේ තියෙන්නේ ඕනෑ තරම් ගන්න. (නි)
ගෙරකා ගම් නෙමෙයි, මේ සල්ලි ගස්. (නි)
කටට කෙල උනනවා....(ස)
විකුණන්න ගියහම ගොරවයිද දන්නෑ..........(ස)
දැක්කත් ඇඹුලයි (දී)