IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


යුද පිය සටහන් කරු නෙත් පියා ගනී

වියට්නාම් යුද්ධයේ බිහිසුණු බව ලෝකයට රැගෙන ගිය ලොව ජනපි‍්‍රයම ඡායාරූප ශිල්පියකු වූ ජර්මන් ජාතික හෝර්ස්ට් පාස් (79) මියුනික් නගරයේදී මියගියේය. 1962-1974 දක්වා වියට්නාම් යුද පිටියේ රැඳෙමින් ඔහු විසින් ගන්නා  ලද ඡායාරූප රැසක් ලෝකය පුරා අතිශයින් ජනපි‍්‍රය විය. ලොව විශිෂ්ට ඡායාරූප ශිල්පියාට පිදෙන ප‍්‍රයිට්සර් සම්මානයෙන් ද ඔහු දෙවරක්ම පිදුම් ලැබීය. වසර 23 ක් තිස්සේ ඇමෙරිකාව මේ යුද්ධයට මැදිවී සිටියේය.  



අදහස් (0)

යුද පිය සටහන් කරු නෙත් පියා ගනී

අලිබබා Tuesday, 15 May 2012 07:25 PM

මෙවැනි දේවල්ම අද අප ඇස් පනාපිටම සජීවීව දකින්නෙමු. මෙවැනි දේ දැකීමටත් අත්විදීමටත් අවස්තාවක් නොලැබේ වායි අනාගත දරුවන් වෙනුවෙන් අප පුාර්ථනා කරමු.

:       0       0

අමරා ඉරංගනී Thursday, 17 May 2012 11:02 PM

ඔහු කල සේවය අමරණීයයි...

:       0       0

කැටවල Tuesday, 15 May 2012 04:18 PM

අපිට උපදෙස් දෙන අය ඊට කලින් තමන්ගේ දේවල් ගැන හොයලා බැලුවොත් හොදයි නේද?

:       0       0

ප්‍රභා Wednesday, 16 May 2012 05:56 AM

ඇමරිකන් සරණං ගච්ඡාමී..

:       0       0

මොලේ Friday, 18 May 2012 03:01 PM

සන්සාරේ ....බියකරුයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1469 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1315 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site