ලන්ඩනයේ පදිංචි අප්‍රිකා ජාතික යුවලක් කාසි දමා රෙදි සෝදා ගන්නා මධ්‍යස්ථානයටක ගියහ. මාස දහ අටක් වයසැති ඔවුන්ගේ පුතා ද ඔවුන් සමග ගියේය. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර වශයෙන් කාසියක් දැමූ මව කිලිටි රෙදි මල්ලේ යමක් සොයන්නට වූවාය. ඒ අතර පියා දරුවා ඔසවා යන්ත්‍රයට දැමුවේය. එසේ කළේ විහිළුවටය. යන්ත්‍රය ක්‍රියාත්මක වී කැරකෙන්නට විය. ළමයාද කැරකෙන්නට විය. වම්පියෝ අන්දුන්කුන්දුන් වූහ. යන්ත්‍රය නවත්වන්නට උත්සාහ කළහ. බැරි වූ තැන ආධාර ඉල්ලා කෑ ගැසූහ. ලොන්ඩරි හිමියා සොයා ගියහ. ඔහු අවුත් යන්ත්‍රය නතර කළේය. ළමයා එළියට ගත්තේය. ඒ දරුවාගේ ජීවිතය යන්තම් බේරුනේය.
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1315
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුංචි පුතා රෙදි සෝදනයේ රෝල් වේ
මහේෂ් Thursday, 24 May 2012 05:09 PM
සීය හරි මෝඩයෙක් තමයි.
ලාල් දවුලගල Wednesday, 23 May 2012 05:40 AM
ඒ වගේ මැෂින් එකකට මේ තාත්තත් දාන්න ඕනෑ හොදට මොලේ හේදෙන්න
නීකී Tuesday, 21 January 2014 04:37 PM
දෙමව්පියන් මීට වඩා සැළකිලිමත් විය යුතුයි නේද?(දිල්)
සේයා Monday, 21 May 2012 11:30 PM
මෝඩයා.....භයානක විහිඵ......
මනෝශා Tuesday, 22 May 2012 01:51 AM
මාර දෙමව්පායො තමයි. විහිඵවට මේවත් කරනවද.....මෝඩයෝ.......
ශාමලී Tuesday, 22 May 2012 03:07 AM
පිස්සෙක්ද කොහෙද...
රාජා Tuesday, 22 May 2012 09:24 AM
ආදර්ශමත් දෙමාපිය යුවලකි
ප්‍රසන්න Tuesday, 22 May 2012 09:46 AM
මොන දේශෙක හිටියත් තවමත් වදුරු ගති නම් දුරුවෙලා නෑ
කරෝලිස් Tuesday, 22 May 2012 10:07 AM
අම්මපා ගොයියෝ, මේ වගේ දෙමවුපියෝ