IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉතාලි ඕස්ටි‍්‍රයා හිම මිනිසාගේ වයස සොයාගනී.

ඉතාලි ඔස්ටි‍්‍රයා දේශ සිමාවේ පිහිටි මීටර් 3200 ක් උස සිම්ලාඋන් අයිස් කන්ද මුදුනේ තිබි 1991 දී හමු වූ සිරුර වසර 5300 ක් පැරණි යැයි ඉතාලි බොල්ෂානෝ යුරැක් යුරෝපා සරසවියේ කුලපති මහාචාර්ය ඇල්බට් සින්ක් පවසයි. 1991 වර්ෂයේදී මරේක් ජන්කෝ අයිස් කඳු යායේ සිම්ලාදන් කඳු මුදුන තරණය කළ ජර්මාන් ජාතිකයන් දෙදෙනෙකු හට මෙම ඉපැරණි සිරුර හමුවීය මහාචාර්ය ඇල්බට් සින්කතුන් ප‍්‍රධානත්වයෙන් ජර්මනියේ බර්ලින් වෛද්‍ය විද්‍යාලයේ මරෙක් ජන්තෝහා රොබට් ස්ටාක් සිදුකල පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් වසර 20 කට පසු ආයු කාලය තහවුරුවිය. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25x30 ත් අතර වියහැකි බවත් වියළී ගිය සම මත පච්ච 50 කට වැඩි ප‍්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ බවත් පරීක්‍ෂකයෝ කියති. සිරුර හමු වූ ස්ථානයේ කළ කැනිම් වලදි ඔහු විසින් පාවිච්චි කළැයි සිතිය හැකි සම් ඇඳුම් කැබලි කිහිපයක්, හිස් ආවරණයක්හා පාවාහන් දෙකක් හමු වී ඇත. පොරවක් සේ නිමකළ ගල් ආයුධය මත තඹ තහඩුවක් ඔතා තිබීමෙන් තඹ සොයාගත් කාල වකවානුව වසර 5300කට  පෙර විය හැකි යැයිද ඔවුහු කියති.



අදහස් (0)

ඉතාලි ඕස්ටි‍්‍රයා හිම මිනිසාගේ වයස සොයාගනී.

රුවන් Saturday, 18 August 2012 10:28 PM

එදා ඉදං අද වෙනකොට ආත්ම 300ක් වත් ඉපදිලා ඇති මම හිතන්නේ මේ මනුස්සයා..!!(නු)

:       0       0

ජීවන් Tuesday, 08 May 2012 09:34 AM

සෙවුවට වැඩක් නෑ නේද? මොකද පවතින්නේ තව අවුරුදු 2500ක් විතරයි

:       0       0

ගිහාන් Friday, 11 May 2012 11:30 AM

වැඩක් නෑ.එක් කෙනයිනේ මැරිලා තියෙන්නේ

:       0       0

සන්ජීව Tuesday, 08 May 2012 02:18 PM

මේක නම් හොදයි

:       0       0

මනෝජ් Tuesday, 08 May 2012 02:30 PM

මේක හොයාගත්තේ දැන් ගොඩක් කාලෙකට කලින්, (ස)

:       0       0

කුමාර Monday, 07 May 2012 04:58 PM

ෂා... මාරයි...

:       0       0

දිනේෂ්-saudi Tuesday, 08 May 2012 04:28 PM

අද ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණුද?

:       0       0

සුරංජ Friday, 11 May 2012 02:50 PM

ඕවත් වැඩද ??

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 08:43 PM

මෙවැනි නොසොයාගත්දේ ලෝකයපුරා විහිදීපවතී. මෙි පෘතුවිතලයම මිනිසාට පරික්ෂණාගාරයෙකි, විද්‍යාගාරයෙකි, සොයාගැනීමිවල අවසානයක් නැත. සොයාගත්දේට වඩා නොසොයාගත්දේ ඉතා විශාලය.

:       0       0

ජයන්ත Monday, 07 May 2012 10:13 PM

හොද ෆොටෝ එකක්...

:       0       0

ජයන්ත Monday, 07 May 2012 10:14 PM

හොද ඡායාරූප ටිකක්

:       0       0

ජයන්ත Monday, 07 May 2012 10:14 PM

ගොඩක් හොඳ පින්තූරයක්

:       0       0

ජයමාලි Sunday, 13 May 2012 10:27 PM

ගොඩක් හොඳ සොයාගැනීමක් නේද?

:       0       0

මොහාන්- italy Friday, 11 May 2012 12:00 AM

බලාගෙන ගියාම පච්ච සිරා ඉදලා තියෙන්නේ ඉතාලියේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site