රෝග ලක්ෂණ වසාගෙන ඉතිහාසය ගැන පම්පෝරි ගසමින් අසීමාන්තික ලෙස විවිධ පාර්ශව වලින් ණය ගෙන ඒවායෙන් අනුභව කරමින් සිටි ජාතියකට සැබෑ රෝගය හමුවී ඇත. පිඟාන හිස්වෙමින් තිබෙන අතර ජාතියේ සජීවි බව ක්‍රමයෙන් වියැකෙමින් තිබේ.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1001
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අපි මරණාසන්න ජාතියක් වෙලාද?
AB Thursday, 01 September 2022 04:16 AM
අපි ජාතියක් ලෙස මුහුණ දී සිටින දෛවෝපසහගත ස්වභාවය සහ එහි බැරෑරුම් බව, ජාතිය මියැදෙමින් ඇති බව තේරුම් ගෙන එය මියැදීමට ඉඩහැර බලා සිටින්නේ නම් එය සිදුකරනුයේ අප විසින්මයි. ලංකාවේ ජාතික අර්බුදය විසඳීමට පෙර ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදිය යුතුවේ. පළමුව පුරවැසියන්ගේ (ශ්‍රී ලාංකිකයන්ගේ) ආර්ථික ශක්තියක් ඇති ඇතිකර දෙවනුව ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදිය යුතුවේ. පළමුව ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විසඳීමට හැකිනම් එමගින් ජාතික ප්‍රශ්න විසඳීම පහසු වනු ඇත...
LGPJ Thursday, 01 September 2022 06:11 AM
Exaggerations are not suitable for our innocent nation, my dear.
ලුම්බිණි Thursday, 01 September 2022 01:32 PM
අපි මරණාසන්න ජාතියක් නොවෙයි. අපි මැරිලා ඉවරයි දැන්...!