කොරෝනා පාලනය අසාර්ථකයි
කොරෝනා මර්දනය, මැතිවරණය, සමගි ජනබලවේගයේ මැතිවරණ සූදානම, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ආදී කරුණු සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.