උතුර ගොඩනැගීම අරමුණයි
ශ්‍රීලනිපයට යාපනයෙන් ලැබුණු ජය, දෙමළ ජාතික සන්ධානයේ පසු බැසීම, බලය බෙදීම, 13 වැනි සංශෝධනය, අතුරුදන්වූවන්ගේ ගැටලුව, විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ කතාව, දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම හා යාපනයේ සංවර්ධන සැලසුම ගැන මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ යාපනය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හා නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතායි.