IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


අද විනිමය අනුපාතය - 07 මැයි 2024

 



අදහස් (2)

අද විනිමය අනුපාතය - 07 මැයි 2024

බද්රානි Tuesday, 07 May 2024 03:28 PM

ලෝකයේ කොතැනකට ගියත් මාරු කල හැකි, ලෝකයේ ඕනෑම තැනකින් භාණ්ඩ මිලදී ගත හැකි ඒ විදේශ මුදල් වර්ග හැකි තරම් ඉතිරි කර ගන්න... ඒ වටිනා විදේශ මුදල් වර්ග අඩු වටිනාකමකට අලෙවි කොට පයිසෙයක් නොවටිනා රුපියල් කඩදාසි කොළ හුවමාරු කරගෙන ලංකාවේ මොනවද සාධාරණ මිලකට ගන්න පුළුවන්...? ලංකාවේ භාණ්ඩ මිල ගණන් අනුව ඇමරිකානු ඩොලරයේ නියම වටිනාකම රුපියල් හාරසීයක් වත් විය යුතුයි...දැනට පවතින තත්වය අනුව අඩු ඩොලර් වටිනාකමකට මෙරටට භාණ්ඩ ආනයනය කරන ආනයන කරුවන්ට අධික මිලකට භාණ්ඩ අලෙවිකොට අධික ලාභ ලබා ගත හැකි අතර විදේශ මුදල් උපයන අපනයන කරුවන්ට හා විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට විශාල පාඩුවක් මේ මගින් ඇතිවේ....එම නිසා විදේශ මුදල් වල නිසි වටිනාකම් ඒ රටවල සිටම බුක්ති විඳින්න.... එසේ නොමැති නම් ඔබ දුක් මහන්සියෙන් උපයන මුදලේ නිසි වටිනාකම ලබා ගන්නේ මේ රට පාලනය කරන හොර මංකොල්ල කල්ලියයි...

:       0       0

Mangala Tuesday, 07 May 2024 09:31 PM

මේක හොද වැඩක් දවස ගානේ විනිමය අනුපාත....

:       1       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 801 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2354 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2020 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site